විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් පනස් ලක්ෂයක දඩ ආදායමක් ..(VIDEO)
නිමල් රාජපක්ෂ දිවයින පුරා වැටලීම් සිදු කොට සැකකරුවන් අධිකරණ වෙත හා සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත්කොට ගතවු මාස නවය තුළ…
අනුශූරතාව ශ්‍රී ලංකාවට..
ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාව දිනා ගැනීමට අද (27) සමත්විය.. ඒ අනුව සිංගප්පූරුව සමඟ පැවති අවසන් තරගයේදී තියුණු…
කුලියාපිටියේ OIC පොලිසිය මඟහරී..
පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා මෙතෙක් සේවයට වාර්තා කර නොමැති බවට වාර්තා වෙයි. . සැමියා…
ඉතිහාසයේ ප්‍රථම වතාවට කාබනික තේ සඳහා ඉහළ මිල මාතර දිස්ත්‍රික්කයන් ..
මුල්කිරිගල ,ගුණරත්න ඉතිහාසයේ දකුණු පළාතේ කාබනික පොහොර (Organic Tea කාබනික තේ) යොදා වගා කළ අමු තේ දළු කිලෝ එකක් සඳහා…
අංක තහඩු නැති මෝටර් රථයක්ලොහාන්ගේ බිරිඳට අයත් නිවසක..
අංක තහඩු නොමැති ලියාපදිංචි නොකල මෝටර් රථයක් ඊයේ (26) හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් නිවසක තිබී සොයා…
ඹන්ලයින් ජාවාරම තවදුරටත්..
අන්තර්ජාල බැංකු ගනුදෙනුවලදී ලබාදෙන OTP හෙවත් එක්වරක් පමණක් ලබාදෙන මුර පද වංචනික ලෙස ලබාගනිමින් මෙන්ම තවත් ප්‍රධාන ක්‍රමෝපාය රැසක් ඔස්සේ…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පැවැති ජන්දයෙන් මාලිමාව ජය ගනී..
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පැවැති ඡන්ද විමසීමේන් ලබාගත් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමින් ජගග්‍රහනය කර…
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
ඇල්පිටියේ 63% ක් ජන්දය ප්‍රකාශ කරයි..
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇත. . පෙරවරු 07 සිට පස්වරු 04…
