විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
ඇල්පිටියේ 63% ක් ජන්දය ප්‍රකාශ කරයි..
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇත. . පෙරවරු 07 සිට පස්වරු 04…
සිලින්ඩරයට ඡන්දය ලබාදී අසරණ වූ ජනතාවට සජිත්ගෙන් ආරාධනාවක්..
ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදී අසරණ වූ ජනතාවට සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස එහි නායක සජිත්…
දෙසැම්බරයේ විදුලිබිල පහතට..
දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවි ඇත. වසර හතරකට වරක් සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය, වසර…
රත්නපුරේ වෙඩි තැබිීමක්..
රත්නපුර, මාරපන තලාව ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර අද (26) අලුයම 02ට පමණ වෙඩිතැබීමක් සිදුකර තිබේ. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම නිවසේ…
ඉරානයේ හමුදාවෙත ගුවන් ප්‍රහාර
ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ. ඡන්ද මධ්‍යස්ථාන 48කදී මෙම ඡන්ද විමසීම…
වැසි හෝ ගිගුරුම් සහිත වැසි .
අද (26) බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
ආරුගම්බේට සැලසුම් කර තිබුනේ ත්‍රස්ත ප්‍රහාරයක් යයි හෙලිවී නෑ…- පොලිසිය
මෙරට ස්ථාන කීපයකට එල්ල වනු ඇති බවට තුරු වාර්තා වූ ප්‍රහාරය ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර සැලසුම් කළ ප්‍රහාරයක් බව අනාවරණය…
විදුලි බිල පහලට.. යෝජනාව අනුමැතියට..
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. දැනට පවතින මිල…
