දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, ගැඹුරු මුහුදේදී රෝගාතුරව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා…
කලාවට හිතැති ග්‍රාම නිලධාරී ආරියපාලයන් ..(video)
නිමල් රාජපක්ෂරාජකාරිය දේවකාරිය කොට සලකමින් ජනතාවට විශාල සේවාවක් ඉතා නිහතමානීව ඉටුකල ආරියපාල හපුආරච්චි ග්‍රාම නිලධාරී මහතා අද විශ්‍රාමිකව සිටියත් ඹහු…
කැළණිවැලි මාර්ගය නඩත්තු කටයුත්තකයට දින හතරක් වසා දමයි
නිමල් රාජපක්ෂ කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මාර්තුමස 5 දින…
ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ ප්‍රවිකිරණ ධාරිතාව පුළුල් කිරීමට අවධානය
නිමල් රාජපක්ෂ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයට අයත් ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ ප්‍රවිකිරණ…
ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරේදා(22) රාත්‍රී කාලයේ, මන්නාරමට දකුණු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය…
සවසට වැසි ස්වල්පයක්..
දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
ලන්ඩන් විහාරය වැදපුදා ගැනීමට නාමල් රාජපක්ෂ යයි
එක්සත් රාජධානියේ ලන්ඩන් විහාරය වැදපුදා ගැනීමට නාමල් රාජපක්ෂ එක්විය. එක්සත් රාජධානියේ, ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කර මෙම වසර වන විට…
අද සිට මීනගයා නගරාන්තර දුම්රිය සුපුරුදු පරිදි ධාවනයට
නිමල් රාජපක්ෂ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද(23) සිට යළි මඩකලපුව දක්වා රාත්‍රි 7.00 කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වි මඩකලපුව දක්වා…
කංසා තොගයක් සමගින් සැකකරුවකු සාලියවැව ප්‍රදේශයේදී නීතියේ රැහැනට
උපතිස්ස පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා එක්ව, පුත්තලම සාලියවැව ඊයේ ( 22) සිදුකල විශේෂ…
හදුන්ගමුව උප තැපැල් කාර්යාල ජනතා අයිතියට
මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව නව්‍යකරණයට ලක් කරමින් එම සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාරක සහ…
