වැසි තත්ත්වයේ අඩු වීමක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද…

පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමියන්ගේ 75 වන ජන්ම දින සැමරුම අගමැතිණිය ප්‍රධානත්වයෙන්..

ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය (SNECC) ආරම්භ කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවයට…

රුපියල් මිලියන 30 කට වියදමින්ඉදිකෙරුණු ගලේවෙල සහ මහවෙල නව තැපැල් කාර්යාල ජනතා අයිතියට

දේවින්ද පිණිදිය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 14.70 සහ රුපියල් මිලියන 14.41 බැගින් වූ මුල්‍ය ප්‍රතිපාදන මත අභිනවයෙන් ඉදිකළ…

බේඩන් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම අගමැතිණි ප්‍රධානත්වයෙන් (photo)

නිමල් රාජපක්ෂ ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම සහ ලෝක බාලදක්ෂ ‘සිතීමේ දිනය’ (Thinking…

ඉහළ පංතියේ ගිය 66 ක් දුම්රිය ආරක්ෂක නිලධාරින්ට කොටු

නිමල් රාජපක්ෂපොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ පසුගියදා (20) පෙරෙවරුවේ සිදු කළ ප්‍රවශෙපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ…

ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

දේවින්ද පිණිදිය ඉන්දීයානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය – 2026, සහ MILAN – 26 බහුපාර්ශ්වික…

වේගය මරුවා කැදවයි..

නිමල් රාජපක්ෂකටුගස්තොට මඩවල මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ධාවනය කල යතුරු පැදියක් ත්‍රීරෝද රථයක හා ජීප් රථයක ගැටී එම ජීප් රථයටම යටවීමෙන්…

බස්රථයක් හා යතුරු පැදියක්මුහුණට මුහුණ ගැටි තරුණයෙන් මරුට..

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදීබස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීඊයේ (21) සිදුවූ රිය අනතුරකින් 21 හැවිරිදි…