හොරා කෑ ධනය පවරගන්න වෙනම ආයතනයක් පිහිටුවයි..
අයථා ලෙස ධනය උපයා ගත් පුද්ගලයන්ගේ දේපල රාජ සන්තක කර පවරා ගැනීමට නව ආයතනයක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. ‘වත්කම්…
ආදායම් පරීක්ෂකට බාධා.. වාහනයටත් පහර දෙයි..
හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කරමින් මාර්ගය හරස් කර නගර සභාවේ වාහනයට පහර දුන් හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු…
ජනාධිපතිට දෝෂාභියෝගයෙන් බේරෙන්න තව පැය 24ක් තියෙනවා..
පාස්කු ඉරිදා මෙරටට එල් වූ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ නොකළ වාර්තා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාට තවත් පැය 24ක්…
ලක්ෂ 80 වැඩි ඡන්ද ගන්නවා-රත්න ගමගේ
නාගොඩ- සුමන මෙවර මහ මැතිවරණයේදි ලක්ෂ 80කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක සභික…
ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු තාම ඉටුකරල නැහැ-මනුෂ නානායක්කාර
නාගොඩ සුමන ජාතික ජන බලවේගය පක්ෂය ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකර ගැනීමට නොහැකි වූ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්…
වැසි වාර කිහිපයක් ..
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ…
මඩකලපුව දුම්රිය ධාවනය සුපුරුදු පරිදි..
කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) පැවසුවේය. කොලොන්නාව තෙල්…
බෝම්බ බියට ඉන්දීය ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩ බස්වයි
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබිණ මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයක්…
අධිවේගයේ අනතුරක් ..
දක්ෂිණ අධිවේගයේ කුරුඳුගහ සහ වැලිපැන්න ප්‍රවේශ මාර්ග අතර 66 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ගාල්ල දෙස සිට කොළඹ බලා දිවෙන මාර්ගයේදී…
මාලිමාව ණය ගැනීමෙන් සියළු ආණ්ඩු පරදන්නයි යන්නේ…
කළේ නැහැ. ඒ අනුව මුදල් ලබා ගැනීමේදී මහා බැංකුවෙන් මුදල් ලබා ගැනීමට නොහැකියි. මුදල් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ වෙළඳපොළෙන් පමණයි.…
