දියණියව කෙළෙසූ පියාට වසර 19ක සිරදඬුවමක්
බාල වයස්කාර තම දියණියව දුෂණය කළ බව කියන සැකකරුවෙකුට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 02ක දඩයක්ආණමඩුව,…
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 134,484 ක් පීඩාවට …
දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 34,492 කින් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත්ව ඇති…
දුම්රිය ප්‍රමාදයක් ..
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය…
62 වන ඔසුසල පොතුවිල්හිදි විවෘතවෙයි.
නිමල් රාජපක්ෂ- රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලයේ 62 වන ඔසුසල පොතුවිල් මුලික රෝහල පරිශ්‍රයේ දී ඊයේ දින (13) පෙරවරුවේ…
කොදෙව් කණ්ඩායමට කඩුලු 5 ක ජයක්..
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය කඩුලු 5 කින් ජය ගැනීමට…
විටින් විට තද වැසි ..
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින…
චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ..
වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමගින් උපකරණ තොගයක්…
කෙහෙළියගෙන් විශේෂ ප්‍රකාශයක් …
ජනමාධ්‍ය අමාත්‍ය, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, සෞඛ්‍ය අමාත්‍ය සහ පරිසර අමාත්‍යවරයා ඇතුළු විවිධ…
හදිසි අපදාවන්ට ගුවන් හමුදාව සීරුවෙන් ..
අයහපත් කලගුණය නිසා ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ඉන් ‘Bell- 412’ වර්ගයේ…
අයහපත් කාලගුණය හේතුවෙන් හෙට බස්නාහිර ප්‍රදේශ කිහිපයක පාසල් වසයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට තීරණය කර ඇත. ඒ අනුව…
