රාජකාරිය දේවකාරිය කරගත් නිහාල් අලහප්පෙරුම(video)
නිමල් රාජපක්ෂ- අපේ රටේ පමණක් නොව ලෝකය පුරාම මත්ද්‍රව්‍ය ජාලය තිබෙන්නේ මත්ද්‍රව්‍ය ගෙන්වන විකුණන අය හැමතිස්සේම රටේ ප්‍රසිද්ධ චරිත පිටුපස…
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය කොළඹින් මැතිවරණයට
අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (08) දිනයේ…
ජනපති රේගු දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09) ජනාධිපති…
නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන විශේෂ ප්‍රකාශයක් …
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත්…
රන්ජන් ගෙන් නව පක්ෂයක් ..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මයික්‍රොෆෝනය “එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” යනුවෙන් නව දේශපාලන පක්ෂයක් එළිදක්වයි. එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස…
මුතුරාජවෙල මත් නිෂ්පාදානාගාරයෙන් ලක්ෂ ගණනක මත්පැන් (VIDEO)
නිමල් රාජපක්ෂ- ජාඇල මුතුරාජවෙල උස්වැටකෙයියාව ප්‍රදේශයේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා රුපියල් ලක්ෂ 50කට අධික වටිනා නීති විරෝධී කසිප්පු…
ලගම වංගුවේ ජම්පර ලෑස්තියි.. රාජපක්ෂලාට එරෙහි පරීක්ෂණ යලි ඇරඹේ..
රාජපක්ෂ පාලනය සමයේ සිදුව ඇති සියලු දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශන යළි ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේග ජාතික විධායක…
ආරක්කු නවය පාලම ඉන්දීය චිත‍්‍රපටයක් හදන්න දෙයි.. උඩරට දුම්රිය මගට පමණයි
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව…
මාලිමා රැසක් දියවන්නා සිහින බිදී නොසතුටින්.. ඉල්ලූ රැසකට නාමයෝජනා නෑ..
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට ජාතික ජන බලවේගයේ අපේක්ෂකත්වය ලබා ගැනීමට ඉතා ඉහළ තරගකාරීත්වයක් ඇති වී තිබේ. මෙම තත්ත්වය මත…
ජෝ බයිඩන්ගෙන් අනුරට පණිවුඩයක්.. ජුලී අතින් ගෙනැත් බාර දෙයි..
රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළකර ඇත. ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ…
