ජෝ බයිඩන්ගෙන් අනුරට පණිවුඩයක්.. ජුලී අතින් ගෙනැත් බාර දෙයි..
රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළකර ඇත. ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ…
ලක් අම්මා රත්නපුරෙන් දුරකතනයෙන් තරග වදී.. අත්සන් තබයි..
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අභයරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වදී. සමගි ජන බලවේගයෙන් තරග වැදීම සඳහා…
කාසල්රි ජලාශයේ ගිලෙමින් සිටි අයෙකු බේරා ගැනේ…
කාසල්රි ජලාශයට වැටි ගිලෙමින් සිටි තරුණයෙකු බේරා ගැනිමට ජලාශය ආසන්නයේ පිහිටි සංචාර නිකේතනයක කළමණාකරුවෙකු (08) දින සමත් වි ඇත. සංචාරක…
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට එරෙහිව නීතිය අනිවාර්යයෙන්ම ..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත…
රූගත කිරීමක් හේතුවෙන් හෙට සිට දුම්රිය ධාවනය ඇල්ලට සීමාවෙයි..
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ…
පොහොර සහනාධාරය ලබන සතියේ සිට..
ලබන සතියේ පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අනුව…
තැපැල් අයදුම් පත් භාරදීමේ දිනය දීර්ඝ කෙරේ..
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය මේ මස 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ග කල…
ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ප්‍රියන්ත වීරසූරියට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ. පවතින නීතියට අනුව වැඩබලන…
ගුණසිරි යයි-නිශාන්ත ජයවීර එයි..
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව ජනාධිපති…
