ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජය
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පකිස්තාන කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 06කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.…
පැමිණිලි පැය 48 විභාගකර අවසන්…
පොලිස් ස්ථාන වෙත ලැබෙන විවිධ පැමිණිලි එදිනම විභාග ආරම්භ කිරීමටත්, පැය 48 ක් තුළ විභාග කර අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති…
ආණ්ඩුව පෙරලියෙන් පසු සැමියාට ‘සහෝදරයා’ කිවා කියා බිරිඳ ගෙදරින් එලවයි..
බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක බිරිඳ නිවසේ මුළුතැන්ගෙයි ආහාර පිසමින් සිටියදී සැමියා අවදි විි මුළුතැන්ගේ ගිය අවස්ථාවක “ගුඩ් මෝනින් සහෝදරයා ” යනුවෙන්…
බිත්තර වසන්තය ඉවරයි.. බිත්තරයක් 45 පනී..
පසුගිය දිනවල රුපියල් විසි ගනන් දක්වා විශාල ලෙස පහත වැටුණු බිත්තර මිල නැවතත් ඉහළ යමින් තිබේ. මේ වන විට රට…
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්..
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.…
රාත්‍රීයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
බිත්තර කර්මාන්තය කඩා වැටිීමේ අවදානමක්..
පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන…
ජනාධිපතිවරණ වියදම් වාර්තා අපේක්ෂකයන් 34ක් ලබා දී නෑ… ජනාධිපතිත් ඒ අතර.. නොදුන්නොත් නීතිය..
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 34 දෙනෙකු ප්රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදි නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරණය…
රාජපක්ෂලා සොරා කෑ ධනය පෙන්වන්න සූදානම්..
හොරු ඇල්ලුවේදැයි අද වන විට හොරු තමන්ගෙන් අසමින් සිටින්නේ ඇයි ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන්…
ජනාධිපති ගැන ව්‍යාපාරිකයන් විශ්වාසයෙන්.. කොළඹ කොටස් වේගයෙන් ඉහලට..
ජනාධිපතිවරයා සහ වත්මන් රජය පිළිබඳව ව්‍යාපාරිකයන් තබා ඇති විශ්වාසය කොටස් වෙළඳ පොළේ මිළ දර්ශකය ඉහල යාමට හේතු වූ බව පේරාදෙණිය…
