රාජපක්ෂලා සොරා කෑ ධනය පෙන්වන්න සූදානම්..
හොරු ඇල්ලුවේදැයි අද වන විට හොරු තමන්ගෙන් අසමින් සිටින්නේ ඇයි ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන්…
ජනාධිපති ගැන ව්‍යාපාරිකයන් විශ්වාසයෙන්.. කොළඹ කොටස් වේගයෙන් ඉහලට..
ජනාධිපතිවරයා සහ වත්මන් රජය පිළිබඳව ව්‍යාපාරිකයන් තබා ඇති විශ්වාසය කොටස් වෙළඳ පොළේ මිළ දර්ශකය ඉහල යාමට හේතු වූ බව පේරාදෙණිය…
පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කරන්න සූදානම්..
ඉදිරි පාර්ලිමේන්තුවට තරඟ වදින්නයි පක්ෂයෙන් ආරාධනා කළහොත් තමන් ඊට සූදානම් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කියා සිටිති. නමුත් මෙතෙක් ඒ…
හිටපු ප‍්‍රබල ඇමති මස්සිනා සගවාගත් ප‍්‍රාඩෝවක් අල්ලයි…
හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මස්සිනා කෙනෙකු විසින් පරිහරණය කළ බව කියන සුඛෝභෝගී ජීප් රථයක් බදුල්ල ලුණුගල ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.…
ඔබගේත් මාගේත් අපේක්ෂාව එකක්
රටේ ජනතාවගේ අපේක්ෂාවත් තම අපේක්ෂාවත් එකක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි මෙරට පළමුවරට රටේ පුරවැසියන්ගේ අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු හා…
ජන හා නිවාස සංගණනය හෙටින් අරඹයි
15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ කෙරේ. ඒ සඳහා සංගණන නිලධාරීන්…
අපේක්ෂකයින් 34ක් ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී නැහැ
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ…
අනතුරින් අයෙක් මරුට 5 කට තුවාලයි
මුල්කිරිගල , ගුණරත්න බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේඊයේ (5) රාත්‍රි 8.30 ට පමණ මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක්…
කිඹුල් දඩයම..
ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ මොර ඔයෙන් එගොඩවීමට තිදෙනකුගෙන් එක් අයකු පෙරේදා (04) සවස කිඹුලක් ඩැහැගෙන ගොස් තිබේ. මොවුන්…
සම්මුඛ පරීක්ෂණ …
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරි මහ මැතිවරණයට නාමයෝජනා ලබාදීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඊයේ (05) එම පක්ෂ කාර්යාලයේදී පැවැත් වුණි. එළැඹෙන…
