දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින්..
හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද සිට යළි සේවයට කැදවා තිබේ. නමුත් හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය…
පොත් ප්‍රදර්ශනය අද සිට B M I C H හිදි
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) සිට ඔක්තෝබර්…
මාර්ග දෙකක් විවෘත කෙරේ…
ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කරයි. පොලිස් මාධ්‍ය…
ජාතික අක්ෂි රෝහලට රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය ශල්‍ය සහ රසායනාගාර උපකරණ
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික…
ලෝක බැංකු සමුහයෙන් ජනපතිට සුබ පැතුම්
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුව සුබ පැතුම් එක්කරයි ඒ අනුව ලෝක බැංකුවේ…
ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ…
වැසි තත්ත්වයේ වැඩි වීමක් ..
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් අද (27) සිට ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි…
පැරණි ක්‍රමයට වීසා..
අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ගුවන්තොටුපොළ ආශ්‍රිතව…
නව රජයට කඩිනමින් සහන දෙන්න බෑලු.. ඉවසන්නැයි කියයි…
නව රජයක් පත්වූ සැනින් සහන ලබා දිය නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ…
රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..
මෙම වසරේ ඉදිරි කාලසීමාවට අවශ්‍ය ප්‍රතිපාදන රජය සතු බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.…
