වැඩි මිලට සහල් වික්ක 50කට ලක්ෂය බැගින් දඩ ගහයි..
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට කටයුතු කල බව පාරිභෝගික කටයුතු අධිකාරියේ…
හඳුනානොගත් උණ රෝගයක් යාපනයේ
යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කෙසේවෙතත් එම රෝගී තත්ත්වය මී…
පනස් ලක්ෂයක් වටිනා විදේශීය මත්පැන් තොගයක් බොරැල්ලෙන් අත්අඩංගුවට(VIDEO)
නිමල් රාජපක්ෂ තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ 50 ක වැඩි වටිනාකමක් ඇති විදේශීය මත්පැන් තොගයක් බොරැල්ල ප්‍රදේශයෙන් එක්…
පලාත් කිහිපයකට වැසි..
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ…
විදුලි මාෆියාව තිතට වැඩ.. පැය 4-5ක විදුලි කප්පාදුවක්..?
ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය…
රිලවුන් චීනයට පටවන යෝජනාව යලිත්…
පොල් ගෙඩි මිලියන 200ක පමණ රිලවුන් විසින් වාර්ෂිකව විනාශ කිරීම පොල් මිල ඉහළ යෑමට මූලික හේතුවක් බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය…
පාරිභෝගික අධිකාරිය තිතට වැඩ… සහල් මිල සගවන වෙලදුන් වටලයි..
හැටන් නගරයේ සහල් තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලදසැල් නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් (10) දින හදිසි පරික්ෂාවකට ලක්…
කාන්තාවක් හප්පා පලා යාමට තැත්කළ මෝටරියට වෙඩි
කාන්තාවක් 2024.12.10 වන දින අළුයම කඩුවෙල පොලිස් ස්ථානය වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන් යතුරුපැදියකින් කඩුවෙල පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටින…
වගා හානි සිදුකරන රිලවුන්ට ඇති එකම විසඳුම විදෙස් රටවලට යැවීමයි..
වගා හානි සිදුකරන රිලවුන්ට ඇති සුදුසුම විසඳුම පසුගිය රජය සමයේ තීරණය කළ පරිදි රිලවුන් විදෙස් රටවලට යැවීම බව හිටපු කෘෂිකර්ම…
චීනය ලබාදුන් පාසල් නිල ඇඳුම් නිල වශයෙන් භාරදෙයි
චීන රජය විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට භාරදීම සිදුකෙරිණ ඒ අනුව…
