අද අගමැති හා කැබිනට් මණ්ඩලය පත් කෙරේ
නව අග්රාමාත්යවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව කැබිනට්…
ජනපති මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැකී..
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන්…
වැසිවාර කිහිපයක් ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර ඇත. .
අලියා සහ කුසලානය එක්වී ඉදිරි මහ මැතිවරණයට
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අද (23) පෙරවරුවේ ජනාධිපතිවරණයේ සහාය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම හමුවී ඇත. ඒ අනුව එහිදී ඉදිරි පාර්ලිමේන්තු…
අලුත් ඇමතිලා ගැන හරිනිගෙන් ප්රකාශයක්…
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් වන බාරකාර කැබිනට් මණ්ඩලය පත්කිරීම අද දිනයේ සිදු නොකරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනි…
මහජන ආරක්ෂක අමාත්යංශ ලේකම් රවි සෙනවිරත්න…
මහජන ආරක්ෂක අමාත්යංශයේ නව ලේකම්වරයා වශයෙන් හිටපු නියෝජ්ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින්…
භාරකාර ආණ්ඩුවේ ඇමතිලා හතරක්.. අමාත්යංශ 15ක්.. අමාත්යංශ ලේකම්ලා 15ක්..
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අමාත්යවරුන් හතර දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සාකච්ඡා වෙමින් තිබේ.…
ලක්ෂ්මන් නිපුණ ආරව්වි පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් ..
ලක්ෂ්මන් නිපුණ ආරව්වි පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස ප්රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර යි ඒ අනුව…
අනුර වෙනුවට නිපුනආරච්චි නම් කරයි… දිවුරන්න වෙන්නේ 08 වැනිදා..
අද දිනයේ ජනාධිපති ධූරයට පත් අනුර කුමාර දිසානායක මහතාගෙන් පුරප්පාඩු වූකොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා…
