ජය සමරන්න තදටම සැරසෙති.. තැබෑරුම්වල සතියක වෙලදාම අද වරුවෙන්..
අද දිනයේ රටපුරා බොහෝ ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල්වලට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. ඒ ජනාධිපතිවරණ යෙදී ඇති හෙට…
නාමල්ගේ දරු දෙදෙනා අත්තම්මා සමග විදෙස්ගත වෙලා..?
නාමල් රාජපක්ෂ මහතා ගේ දරුවන් දෙදෙනා ඔහුගේ නැන්දනිය හා මාමණ්ඩිය සමග අද උදැසන විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පලවන වාර්තා…
නිල ඡන්ද පත්‍රිකා තොගයක් කඩයකින් හමුවේ…
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයෙ වෙළද සැලක තිබියදි 19 දින උදෑසන හමුවු නිළ ජන්ද පත්‍රිකා 147 සංඛාව පිලිබදව ඉහල තැපැල් නිළධාරීන්ගේ උපදෙස්…
පෙරහුරුවක් අද …
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය සිය රාජකාරී ස්ථානයන් වෙත ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග අද (20) පෙරවරුවේ පිටත්වී ගොස්…
වෙඩි තැබීමක් අයෙක් මරුට..
දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු අද අලුයම 6.40ට පමණ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට…
මැතිවරණ ප්රචාරක කාර්යාල ඉවත් කිරීමට පියවර..
ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්.…
විටින් විට වැසි..
සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතෙත් කොළඹ,…
ගම්බිම් බලායන ජනතාවට ප්‍රවාහන පහසුකම් ..
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතාකිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව ලංකා…
සමාජ ජාලා නිරීක්‍ෂණය අරඹයි..
ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාල සීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව නියෝජ්‍ය…
දුම්රිය නියාමකගේ හෙල්මටය නැතිවුණැයි කෝච්චි වර්ජනයක්…
අනුරාධපුර දුම්රිය ස්ථානයේ රථගාලේ තිබූ යතුරුපැදි හිස්වැසුමක් (හෙල්මට්) සොරකම් කළැයි කියන සිද්ධියකට දුම්රිය ආරක්ෂක නියාමකවරුන් ආරම්භ කළ වර්ජනයක් නිසා අනුරාධපුරයේ…
