විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
විදේශීය මත්පැන් නිෂ්පාදනාගාරයක් කඩවතින් අල්ලයි(VIDEO)
නිමල් රාජපක්ෂ- . කඩවත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය විදේශීය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ විසිපහකට වැඩි වටිනාකමකින් යුත් මත්පැන් තොගයක්…
අපේක්ෂකයින් 39 දෙනාගෙන් කුඩා රැස්වීමක් හෝ සංවිධානය කර ඇත්තේ 15 ක් පමණයි –
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින්ගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වෙනුවෙන් මේ වන තෙක් කිසිඳු ආදේශක පුද්ගලයෙක්ද නම්…
බංගලාදේශ අරගලකරුවෝ හතුරුසිංහ එලවා දමති..
බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් මහතා විසින් තම ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නොබෝ දිනකින්ම තනතුරෙන් ඉවත්කරන බව…
මාලිමාවට ඡන්දය දීම යනු IMF සමඟ ගිවිසුම අවසන් කිරීමයි..
ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට කටයුතු කළහොත් දැනට ක්‍රියාත්මක ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ඇනහිටින බව…
ජවිපෙ ජනාධිපතිවරණය දා 63ක් මැරුවා.. මහ මැතිවරණය දා 84ක් මැරුවා….
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හැම රැස්වීමකට ‘‘මැතිවරණ දිනයේ ත්, මැතිවරණයෙන් පස්සෙත් ආරක්ෂාව තහවුරු කරනවා කියලා‘‘ කියනවා. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ…
අධිකරණයෙන් තීන්දුවක්.. රනිල්ට වාසියක්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු යැයි ප්‍රකාශ කරන්නයි ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…
IMF විවාදයට අනුර පොල්ල තිවුවා.. කට අරින්නවත් කොන්දක් නෑ…
රටේ අනාගත පරපුරට පැහැබර හෙටක් උදා කිරීමට නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා මේ දුෂ්කර ආර්ථික මාවතේම තව ටික…
දවසට දෙන්න පුළුවන් පාස්පෝට් 750යි.. පොරකන්න එපා..
කලින් වේලාවක් හා දිනයක් වෙන්කර ගැනීමෙන් පසුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය නතර කර ඇති බැවින් ඒ සඳහා උස්සාහ…
රජය නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා කැපවී
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනා හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් ඊයේ (27) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…
