පොහොට්ටුවේ බඩවැලත් ගැලවෙයි.. රෝහිත අබේගුණවර්ධනත් රනිල්ට එක්වෙයි..
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා…
රනිල්-බැසිල් තරහ වුනේ ඇමතිකමක් ඉල්ලලයි..- නාමල්
බැසිල් රාජපක්ෂ මහතා එස්.එම් චන්ද්‍රසේන මහතා වෙනුවන් කොන්දේසි විරහිත පෙනී සිටි බවත් ඔහු වෙනුවෙන් ඔහු අපේක්ෂා කළ තනතුරු තානාන්තර ලබා…
පෞද්ගලික බස් දෙකක් මුහුණට මුහුණ හැපී 22 කට තුවාල ..
මහඹය අරලගංවිල මාර්ගයේ දි පුද්ගලික බස්රථ දෙකක් මුහුණට මුහුණ හැපීමෙන් බස් රථ දෙකෙහි සිටි මගීන් 22 තුවාල ලබා ප්‍රතිකාර සදහා…
රනිල් පැරදුනොත් පෙට‍්‍රල් පන්දාහට… පොහොර පනස්දාහට..
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට සඳහා සජිත් පේ‍්‍රමදාස, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා යන මහත්වරුන් රහසිගත කුමන්ත්‍රණයක්…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වෙඩි තැබිම් වලින් 4 ක් මරුට
අම්පාර නාමල්ඹය හා කරාඩුගල ,ඉගිනියාගල නෙල්ලියද්ද යන ප්‍රදේශවල අද අළුයම සිදු වු වෙඩි තැබීම් වලින් පොලිස් නිලධාරින් දෙදෙනකු සහ කාන්තාවන්…
දේශීය බිත්තර කර්මාන්තයට කණකොකා හඩයි..
නිසි ක්‍රමවේද සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර කර්මාන්තය විනාශ වන බව ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති…
ජේෂ්ඨ පුරවැසි බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීමට සැලසුම් ..
නිමල් රාජපක්ෂ ජේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත…
මත් නිෂ්පාදනාගාර තුනක් සමගින් සැකකරුවන් 4 ක් අත්අඩංගුවට..(POTHO)
නිමල් රාජපක්ෂ- අළුත්ගම හිරිගල් ගොඩැල්ල ,දළුවත්ත හා කලුවාමෝදර පොල්වත්ත යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදි නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 3ක් හා…
සජිත්ට 56%ක්.. සමීක්‍ෂණයකින් හෙලිවෙයි.. වසර 10ක් ජනාධිපතිලු..
ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සියයට පණහක ඡන්ද ප්‍රතිශතය මේ වන විටත් තහවුරු වී අවසන් බව සමීක්‍ෂනවලින් තහවුරු කර ඇති…
