බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල
බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයට අයත් බැකෝ යන්ත්‍රයක් එම වැඩ ඒකක භූමිය සහ පාසල වෙන්…
අතරමග වැඩ නැවතුන ඔබේසේකරපුර අරුණෝදය මාවත මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අද සිට යලි ආරම්භ කෙරේ.
නිමල් රාජපක්ෂ 2020 වසරේ ඉදිකිරීම් ආරම්භ කර, මූල්‍ය අරබුදයත් දේශපාලන අස්ථාවර බාවයත්, ඉදිකිරීම් සමාගම්වල පැවති අවම කාර්ය සාධනයත් හේතුකොට ගෙන…
රුවන්වැල්ල සුරාබදු ස්ථානයෙන් රුපියල් 2071 500/-දඩ ආදායමක් රජයට(video)(photo)
නිමල් රාජපක්ෂ බුලත්කොහුපිටිය , රුවන්වැල්ල ,යටියන්තොට ,දැරණියගල හා දෙහිඹ්විට ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන්…
දේශීය හස්ත කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙනයන ලක්සල 14 වන ශාඛාව මීගමුවේදී විවෘත වෙයි
දේවින්ද පිණිදිය මීගමුව සංචාරක කලාපය කේන්ද්‍ර කරගනිමින් මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් විවර කර දීමේ අරමුණින්,…
පලාත් කිහිපයකට තද වැසි
මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (12) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
මෙහෙයුම් මඟින් මාස 4ක කාලයකදී ඇමෙරිකානු ඩොලර් 598,250 ක විදේශීය විනිමය උපයයි
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා…
නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට තීරුබදු ප්‍රතිසංස්කරණ සඳහා පාර්ශවකරුවන්ගේ නියැලීම ඇරඹිණි
නිමල් රාජපක්ෂ. දේශීය කර්මාන්ත සඳහා රුකුලක් වීම අරමුණු කරගත් 2026 වර්ෂයේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ කාර්යයයේ අංගයක් ලෙස යෝජිත බදු…
12කට මරණ දඬුවම දුන් අමරකීර්ති ඝාතන නඩුව.
අරගලය සමයේ නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…
වතු කම්කරු ජනතාවගේ සුවදුක් විමසු ජනපති(video)
නිමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා සහභාගිවීමට නුවරඑළියට යන අතරතුර අද…
ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය අගමැතිණිය හමුවෙයි
දේවින්ද පිණිදිය ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය වන Shannon Cowlin මහත්මිය ඇතුළු දූත පිරිස ඊයේ(10) අග්‍රාමාත්‍ය…
