මේ මස 9 දා සිට කන්කසන්තුරේ දක්වා උතුරු දුම්රිය ධාවනයට
නිමල් රාජපක්ෂ උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මේ මස 9 වැනි දින සිට යළ යථා තත්ත්වයට පත්වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව…
1990 ගිලන්රථ සේවාව අදවන විට ස්ථාවරත්වයට
“සුවසැරිය” ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04)…
අවුරුදු සමයේ බෙදා හැරීමට සුදානම් කරමින් තිබු මත් නිෂ්පාදනාගාරයක් අත්අඩංගුවට (video)(photo)
නිමල් රාජපක්ෂ- එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමයේ ජාඇල, කොළඹ ඇතුලු තබා සන්න ප්‍රදේශවලට බෙදා හැරීම සදහා ජාඇල ඹතේ කැලේ…
සමාජ ගෞරවය ආරක්ෂාවන ලෙස සේවාව ලබා දිය යුතුයි
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා අද (04) දින පෙරවරුවේ කිරිබත්ගොඩ, පෞද්ගලික රෝහලක් විවෘත…
ජනාධිපතිතුමනි, බලයට පත් කළ ජනතාවට ද්‍රෝහි නොවන්න – සජිත්
ජනාධිපතිවරයා බලයට පත් කළ ජනතාවට ද්‍රෝහි නොවන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. වහාම ඉන්ධන…
සවසට තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
වෛද්‍ය වර්ජනය හෙට දිනයේත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (04) පෙරවරු 8:00 සිට යළිත් වරක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරයි. වෛද්‍යවරුන් පවසන්නේ…
මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ සමූපකාර රෝහල් පද්ධතිය මනා සම්බන්ධතාවයක් කිරීමට
සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරිම පිළිබඳ වූ විශේෂ…
දරුවාට අසාධ්‍ය බව පවසමින් මුදල් එකතු කල කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ..
නිමල් රාජපක්ෂ කාන්තාවන් දෙදෙනකු කුඩා දැරියක වඩාගෙන ශෛල්‍ය කර්මයක් කිීරීමට දරුවාට තිබෙන බව පවසමින් ඉතා වංචනික ලෙස දුම්රිය මගීන්ගෙන් මුදල්…
‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය
‘ ‘නිමල් රාජපක්ෂ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු…
