IMF නියෝජිත පිරිස ලංකාවට එයි..
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ…
රනිල් අපේක්‍ෂක යෝජනාව සම්මතයි.. පොහොට්ටු මැති ඇමතින් 28ක් වේදිකාවේ..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු බවට වන යෝජනාවක් කඩවත අද පැවති එක්ව ජයගමු ජන රැලියේදී ඒකමතිකව සම්මත…
25 අළුයම අහසේ අපූරු සංසිද්ධියක්
සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය ජූලි 25 අළුයම ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙය දුර්ලභ…
පොහොට්ටුව නාය යාමක් අභියස.. මන්ත‍්‍රීන් 90ක් රනිල් අසලට.. ඉතිරියෙන් බාගයකුත් අඩමානයි..
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය ඉතා උග්‍ර…
කතරගම දේවාලයේ ප්‍රධාන කපුවාගේ නිවස ගිනිගනී..
මහනුවර කතරගම දේවලයේ ප්‍රධාන කපු මහතා ගේ පාරම්පරික නිවසේ ගින්නක් ඇති වී තිබේ. ඒ හේතුවෙන් එම නිවසේ ඉහළ මහල සම්පූර්ණයෙන්ම…
ලමුන් අතර හතිය සහ නියුමෝනියාව ඉහළට…
ළමුන් අතර ළමා හතිය සහ නියුමෝනියා රෝගය පැතිර යාම ඉහළගොස් ඇතිබව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය…
ඡන්දයකදී අල්ලස් දීමේ වරදට දඩය රුපියල් 500යි..
ඡන්දයකදී අල්ලස් දීමේ වරදක් සම්බන්ධයෙන් පනවනු ලබන රුපියල් 500 දඩ මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩිකිරීමට යෝජනා වී ඇතිබව අධිකරණ අමාත්‍යංශය…
ක්ලබ් වසන්ත මැරූ දෙදෙනා අල්ලන දවස කියයි..
මෑතකදි අතුරුගිරිය වෙඩි තැබීමකින් ඝාතනයට නුවරඑළිය ප්‍රදේශයෙන් ව්‍යාපාර ආරම්භ කළ ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනය හා සම්බන්ධ සෙසු…
සමලංගික විවාහ පිලිගන්නයි හදන්නේ.. දරු උපත් අඩු වේවි..- මර්වින්
ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2024 සමලිංගික ව්වාහ නීතීගත කිරීමේ පනත මගින් රටේ බෞද්ධගම කේන්ද්‍ර කරගත් සංස්කෘතියට සිදුකරන හානිකර බලපෑම…
තමා සමග එක්වන්නැයි සජිත්ට ,අනුරට ආරධනා -ජනපති
රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිම ඉඩක්…
