රේගු වර්ජනය අවසන්
නිමල් රාජපක්ෂ- රේගු වෘත්තිය සමිති සන්ධානය දියත්කල වෘත්තීය ක්‍රියාමාර්ගය ජනාධිපති තුමන්ගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මැදිහත්වීම මත…
ඇල්පිටිය PHI ඝාතනයේ වෙඩික්කරු පොලිසියට කොටු ..
ඇල්පිටිය, පතිරාජ මාවතේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ව ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව ගිනි අවි දෙකක්…
මත්තල රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට..
මත්තල ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන්…
කොලඹ වරාය හරිත වරායක් බවට පරිවර්තනයක්..
ලෝකයේ රටවල තිබෙන ප්‍රධාන වරායන් හරිත වරායන් බවට පත්වීමත් සමඟ කොලඹ වරායද ලබන වසරේදී කඩිනමින් හරිත වරායක් බවට පරිවර්තනය කරන…
රේගුව වර්ජනයේ.. භාණ්ඩ රැසක් වරායේ හිරවේ…
රෙගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ නිෂ්කාශනය ප්‍රමාද වී ඇතිබව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. රේගු…
කසිප්පුකරුවන් පහරදී පොලිසියේ OIC රෝහලේ..
පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් කරන ලද පහර දීමකින් තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා රෝහල් ගත කර ඇත. ඊයේ රාත්‍රියේ සිදුකරන…
රේගු නිලධාරීන් අද හෙට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක..
ආදායම් අධිකාරී පනතක් ගෙන ඒමත් රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටත් බලධාරීන් පියවර ගැනීමට විරෝධය පළ කරමින් අද (04)…
තාඹුගලට මරණ තර්ජන ඇති බව අධිකරණයට දැනුම්දෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ව්‍යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට…
විටින් විට වැසි ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත්…
රට රැකියා දෙන බවට මුදල් ගැරූ කතක් කොටුවෙයි
විදේශ රාජ්‍යවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්…
