පොහොට්ටු මන්ත‍්‍රීවරුන් 12ක් SJBට.. සන්ධානයකට ගිවිසුම්..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දොළොස් දෙනකු සමග ජන බලවේගය සමඟ ඉදිරි දින කිහිපයේදී එකතු වන…
අරගලය නැවත අරඹනවා…
නැවත වතාවක් ජන අරගලයක් ඇති කිරීම සඳහා කටයුතු කරන බව ජන අරගල සන්ධානයේ නියෝජිත වසන්ත මුදලිගේ පවසයි. මර්ධනකාරී පාලනයට එරෙහිව…
මූල්‍ය වංචා කළ චීන්නු මීගමුවෙන් අල්ලයි
චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ…
මත්ද්‍රව්‍ය කිලෝ 1200ක් වනාතවිල්ලුවට
අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 කට අධික තොගයක් අද (29) විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය…
එඬරු ඇට කෑ ළමුන් 8ක් රෝහලට
එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාද්මිකතාවක් හේතුවෙන් පාසල් ළමුන් 8 දෙනෙකු රෝහල් ගත කර තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (28)…
හිරුණිකාගෙන් සිරදඬුවමට එරෙහිව අභියාචනයක්
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදුන් සිරදඬුවමට එරෙහිව එළැඹෙන සතියේ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව ඇයගේ නීතිඥයින් සඳහන් කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී…
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ෆොන්සේකාගෙන් ගන්න යන ලොකු වැඩේ ගැන ජනපති කියයි… දෙදෙනාම එක වේදිකාවේ…
ඇති කළයුතුයි” කියලා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් එම කටයුතු අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප සියලුදෙනා එක්වී රට ගොඩනගමින්…
සුබ ආරංචියෙන් හකීම් සමග ගස සෙලවේ..
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එයට විරුද්ධ නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.…
සුබ ආරංචිය පුස්සක්.. ජනතාවට සහන දියවු..- කිරිඇල්ල
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සුභ ආරංචිය නම් ලියවිල්ල සම්බන්ධයෙන් විවාදයකට මේ මොහොතේ සමගි ජන බලවේගය සූදානම් නැති බව විපක්ෂයේ…
