වතු කම්කරුවන්ට EPF, ETF භාණ්ඩාගාරයෙන්
රජයේ වතු සමාගම් තුනේ සේවය කල වතු කම්කරුවන්ට ගෙවිය යුතු හිග අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ අරමුදල් රජයේ භාණ්ඩාගාරයෙන්…
වැසි තත්ත්වයේ වැඩි වීමක් ..
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,…
සා.පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම අදින් අරඹයි..
2023 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද (08) ආරම්භ කළ…
පොසොන් උත්සවයට විශේෂ බස් රථ සේවාවන් ..
පොසොන් උත්සවය වෙනුවෙන් ඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා විශේෂ බස්රථ සේවාවන් ක්‍රියාත්මක කිරීමට…
යක්කඩුවේ රාහුල නාහිමිගේ ආදාහන පුජෝත්සවය හෙට පහළ යාගොඩ දී ..
ඓතිහාසික පිළිකුත්තුව රාජමහා විහාරය,පහළ යාගොඩ සුගත නන්දනාරාමය උභය විහාරාධිපති ,සමායෝජක,සියනෑ කෝරළේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය යක්කඩුවේ රාහුල නාහිමියෝ පසුගියදා(06) අපවත්…
සමාජවාදී පක්ෂයක් වීම ගැන පමණක් බය වන්නේ ඇයි..?
හිටපු ජනාධිපති J.R. ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට “සමාජවාදී” වචනය යොදා තිබීම ගැන කිසිවෙකු බය නොමැති පසුබිමක, තම පක්ෂය සමාජවාදී පක්ෂයක් වීම…
වැස්ස වැඩි වන ලකුණු
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන්කා සල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී…
ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් මරුට
භ්යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයක් ලෙස සැලකෙන ’Earthrise’ ජායාරූපය ලබා ගත් ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් මියගොස් ඇත. ඔහු පියාසර…
අයිස් මත්ද්‍රව්‍ය සමගින් ජේලර්වරයකු අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය කරන ජේලර්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අද (08) දහවල් නිවිතිගල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට…
හර්ෂ මුහුණදෙන තර්ජන ගැන සෙවීමට CID යට..
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී…
