ආපදා මරණ 16 ක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.…
බොරු කී පුද්ගලයකුට දැඩි දඩුවම්
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු සඳහන් ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකුට වසර 5ක අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ. සැකකරු අද…
දිස්ත්‍රික්ක කිහිපයක රජයේ පාසල් හෙටත් වසයි..
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) දිනයේත් වසා තැබීමට තීරණය කර ඇති…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පක්ෂ කාර්යාලයත් දැන් දෙකම අයිති අපිට.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පක්ෂ කාර්යාලයත් දෙකේම අයිතිය අපිට ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න අපි ගත්තේ නීත්‍යානුකූල…
පොඩි මැණිකේ ගිනි ගනී -උඩරට මැණිනේ පීලි පනී – උඩරට දුම්රිය ධානයට බාධා
නිමල් රාජපක්ෂ- බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.30 කොළඹ කොටුව බලා ධාවනය වු පොඩි මැණිකේ සීඝ්‍රගාමි දුම්රියේ හටගත් ගින්නක් ගිනිනිවන හමුදාවේ…
රනිල්ට තව වසර 12ක් දුන්නොත් ලංකාව බලවත්ම රටක් වෙනවා..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර දොළහක් රට පාලනය කිරීමට ඉඩ දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර…
නිල්වලා පිටාර ගැටයි.. මාතර ජනතාව ඉවත් කරයි..
නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් වේරගම්පිට සහ උයන්වත්ත ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම ආරම්භ කර බව මාතර දිස්ත්‍රික්…
ආපදා කළමනාකරණ මධස්ථානයෙන් දැනුම්දීම
හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම්…
අදත් මි.මීටර් 100 ඉක්මවු වැසි..
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු…
විනාශවු නිවාස අලුත්වැඩියාව රජයෙන්..
අයහපත් කාලගුණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ සියලු නිවාස ඉදිරි මාස දෙක තුළ රජයේ මුදල් යොදවා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලෙසට…
