මහනුවර සෙංකඩගල වෙසක් කලාපය ආරම්භ කරමින් පන්සිය නමක් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ.
ජාතික වෙසක් කලාපයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මහනුවර සෙංකඩගල වෙසක් කලාපය ආරම්භ කරමින් දළදා මාලිගාව අබියස දී පිණ්ඩපාත චාරිකා වැඩසටහනක් ශියාමෝපාලි…
වෙසක් දිනවල බෙදා හැරීමට සුදානම් කරමින් තිබු මහා පරිමාන නිෂ්පාදනාගාර දෙකක්..(POTHO)(VIDEO)
නිමල් රාජපක්ෂ- වෙසක් පොහොය දිනවල බෙදාහැරීමේ බලාපොරොත්තුවෙන් කොහොලාන, රජවත්ත, දියගම ප්‍රදේශ වල මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් වටලා…
සතොස භාණ්ඩ මිල අඩු කරයි.
එළැඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇත. හාල්මැස්සෝ, ලොකු ළුෑණු, කඩල සහ සුදු…
සුරාසැල් හෙට අනිද්දා වසයි.
වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් දින දෙකක් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ…
රේගු නිලධාරීන්ට ත්‍යාග මුදල් වැඩි වී ඇත්තේ වැටලීම් ප්‍රමාණය වැඩිකර ඇති නිසයි …
රේගු නිලධාරීන්ට වැටලීම් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි වී ඇත්තේ ඔවුන් සිදුකරන වැටලීම් ප්‍රමාණය වැඩිකිරීම නිසා බව මුදල්…
ගණේමුල්ල පංසල පාරේ ජනතාව පැය අටක් අදුරේ
නිමල් රාජපක්ෂ මේ සමබන්ධයෙන් ගණේමුල්ල විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයට දැන්වු විට විදුලිබල පද්ධතියට දහවල් හමාගිය සුළගට ගස් කඩා වැටීම නිසා…
පිලිපීන කාන්තාවගෙන් මතුවුයේ අදහාගත නොහැකි දෙයක්..
ඉතියොපියාවේ අඩිස් අබාබා සිට ඩෝහා – කටාර් හරහා මෙරටට පැමිණි කාන්තාවගේ ගමන් මල්ලේ තිබී රුපියල් මිලියන 200 ක් වටිනා කොකෙන්…
පීලි පැනීමෙන් දුම්රිය ධාවයට බාධා
නිමල් රාජපක්ෂ- කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4859 දරණ සීඝ්‍රගාමී දුම්රිය පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථානයන් අතරදී…
බැතිමතුන් සමග බස් රථය පෙරලී යයි..
කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේදී (21) දින ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පෙරලී යම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 06 දෙනෙකු බරපතල තුවාල…
ප්‍රදේශ රැසකට තද වැසි සමඟ සුළං..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද දිනයේ මිලිමීටර් 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි…
