අගමැති දිනේෂ් ත්‍රීරෝද රථ දහසක බෞද්ධ කොඩි සවිකරයි..

වෙසක් උත්සවය නිමිති කොටගෙන කොළඹ, ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු ත්‍රීරෝද රථ දහසක බෞද්ධ කොඩි සවිකිරීම…

එන්නතකින් පසු ජාතික රෝහලේ රෝගියෙකු මිය යයි.. එන්නත අත්හිටුවයි..

පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු මිය යාම පිළිබඳ ව විශේෂ විමර්ශනයක්…

වෙසක් පොහොයට සිරකරුවන් 278 ට පොදු සමාව

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 278 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක…

කාලගුණයෙන් රතු නිවේදනයක්..

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (23) රාත්‍රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරයි.…

මහනුවර සෙංකඩගල වෙසක් කලාපය ආරම්භ කරමින් පන්සිය නමක් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ.

ජාතික වෙසක් කලාපයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මහනුවර සෙංකඩගල වෙසක් කලාපය ආරම්භ කරමින් දළදා මාලිගාව අබියස දී පිණ්ඩපාත චාරිකා වැඩසටහනක් ශියාමෝපාලි…