පීඩාවට පත්වූවන්ට කඩිනමින් සහන..
දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (20) පස්වරු 06.00 වන විට දිස්ත්‍රික්ක 08 අයත් පුද්ගලයන් 33493 දෙනෙකු පීඩාවට පත්ව…
ජුනි 06 දා සජිත් සමඟ විවාදයට අනුර සූදානම්
ජුනි මස 06 වැනිදා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ විවාදය පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක…
හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..
ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය වෙනුවෙන් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය…
පුත්තලම පාසල් හෙටත් වැසේ
. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේද වසා තබන බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය…
ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගලයි..
ගාල්ල දිස්ත්‍රික්කයට හා ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට දින කිහිපයක සිට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගිංගඟ පිටාර ගැලීම ආරම්භ වී…
වැටුප් ගැටළුවට ඇමතිවරයාගෙන් විසදුමක්..
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. එහිදී අමාත්‍යවරයා පැවසුවේ බන්ධනාගාර…
බන්ධනාගාර නිලධාරිින් වෘත්තීය ක්‍රියාමාර්ගයක
බන්ධනාගාර නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම හේතුවෙන් දිවයින පුරා අධිකරණ කටයුතු සඳහා බාධා එල්ලවිය.…
විශේෂ තැලසීමියා ජාතික ව්‍යාපාරයක් කඩිනමින් ආරම්භ කිරීමටත්, ජාතික තැලසීමියා කවුක්සිලයද යලි සක්‍රීය කිරීමටත් පියවර
නිමල් රාජපක්ෂ- තැලසීමියා රෝගයට ජාතික වශයෙන් ගෙනයන ව්‍යාපාරයක් නොමැති හෙයින් නව අධ්‍යක්ෂවරයෙක් යටතේ තැලසීමියා පිළිබද විශේෂ ජාතික ව්‍යාපාරයක් කඩිනමින් ආරම්භකරන…
ඩොලරයේ අගය ඉහළ යාම වැලැක්වීමට අවශ්‍ය තරම් ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව සතුයි …
ඩොලරයේ සහ රුපියලේ අගය ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන බවත්, යම් හෙයකින් ඩොලරයේ අගය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන්නේ…
ඉදිරියේදී බෝවන රෝග පැතිර යාමේ අවධානමක්..
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඉදිරියේදි බෝවන රෝග පැතිර යාමේ අවදානමක් මතුව ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
