ඉදිරියේදී බෝවන රෝග පැතිර යාමේ අවධානමක්..
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඉදිරියේදි බෝවන රෝග පැතිර යාමේ අවදානමක් මතුව ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..
බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස අස්ගිරි, මල්වතු, අමරපුර හා රාමඤ්ඤ…
ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක..
වැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් අද (20) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර බව ශ්‍රී ලංකා රජයේ ගුරු…
කොළඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…
කොළඹ දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක් හඳුනා ගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.ඒ.ටී.පී.රණවක මහතා පැවසීය.…
යානයේ සුන්බුන් සොයාගැනේ.. ගිනිගෙන සියල්ල විනාශයි.. ඉරාන ජනාධිපති ඇතුළු සියල්ලම මරුට..
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත්…
විසදුම් නොලැබුණහොත් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක..
ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සහ සේවා විවස්ථාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (20) පස්වරුවේ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන අධ්‍යක්ෂ සමඟ සාකච්ඡාවක්…
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 9234 දෙනෙකු පීඩාවට
නාගොඩ සුමන පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේවන විට දිස්ත්‍රික්ක 07 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 පුද්ගලයන් 19234 දෙනෙකු පීඩාවට පත්ව…
මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවියහැකි බව කාලගුණවිද්‍යා…
නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින්න
දිවයින වටා මුහුදු ප්‍රදේශ වල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු වල නිරත වීම අවධානම් බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.…
කාලගුණය අයහපත් බැවින් පුත්තලම පාසල් වසයි..
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත. හෙට…
