ජනාධිපතිවරණ ගැසට් පත්‍රය නිකුත් කිරිමට පෙර සංවර්ධන ව්‍යාපෘති අවසන් කළ යුතුයි.
.නිමල් රාජපක්ෂ- ජනාධිපතිවරණය සඳහා ජූලි මාසයේ දී අදාල ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිත බැවින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ…
තුවක්කු දෙකක් සමගින් රක්ෂණ නියෝජිතයකු කොටුවෙයි.
මුල්කිරිගල ගුනරත්න තුවක්කු දෙකක් හා පතරොම් තුනක් ළඟ තබා ගත් රක්ෂණ නියෝජිතයකු අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්…
දරුවන්ගේ කුසලතා හඳුනා ගත හැකි ගුරුවරුන් පෙර පාසල් වල සිටිය යුතුයි
නාගොඩ -සුමන දරුවන්ගේ ආවේණික කුසලතා හඳුනා ගතහැකි පරිසරයක් මෙරට පෙරපාසල් පද්ධතිය තුළ ස්ථාපිත විය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි..
අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක්…
කර්මාන්ත ලියාපදිංචිය Online
කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය…
විභාග මධ්‍යස්ථානයක් යුද පිටියක් වෙයි.. සිසුන් රෝහලේ..
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු, එක් පාසල්…
ගාසා ගැටුමෙන් ශ‍්‍රී ලංකාව වැනි රටවලට බරපතළ ගැටුම්කාරී තත්වයක්..
පලස්තීනය සම්බන්ධ යෝජනාව ආදී ජාත්‍යන්තර ගැටළු හමුවේ ශ්‍රී ලංකාව සමමිතුරු ප්‍රවේශයක් ගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී…
ජනාධිපති මාධ්‍ය ලොක්කෙක් ගැන අල්ලස් පරීක්‍ෂණ.. චෝදනාව ප‍්‍රාදේශීය ලේකම්ගෙන්..
ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයෙකු…
පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි
පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව…
දිවයිනේ බොහෝ පලාත්වලට තද වැසි..
ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන…
