දිවයිනේ බොහෝ පලාත්වලට තද වැසි..
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන…
වැසි ජලයෙන් නිවාස යටවෙයි..
අද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගින් කෙරවලපිටිය ප්‍රදේශයේ නිවාස විස්සක් පමණ වැසි ජලයෙන් යටවී තිබේඅඩි දෙකක් ,තුනක් පමණ වැසි ජලයෙන් නිවාස…
විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුවන් කී දෙනෙකු ඉතිරිි වේදැයි කිව නොහැක..
මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුවන් කී දෙනෙකු ඉතිරිි වේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය…
වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් නිසා දුම්රිය ප්‍රමාදයි
නිමල් රාජපක්ෂ- අද සවස ඇතිවු ධාරානිපාත වර්ෂාවත් සමගින් දුම්රිය වර්ණ සංඥ පද්ධතිය අක්‍රිය වීමෙන් ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ ධාවනයවු සියළුම…
අධ්‍යාපන නිලධාරීන් 1000කට ශිෂ්‍ය භට බලකායේ තනතුරු
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය…
කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට වීසා ලැබීම ප්‍රමාද වෙයි
කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට එක්සත් ජනපදයට යාමට මෙතෙක් වීසා බලපත්‍ර ලැබී නොමැති බව වාර්තා වනවා. ඒ අනුව සෙසු සංචිතය…
ගාල්ලේ යළි බරවා පැතියාමේ අවධානමක්
ගාල්ල දිස්ත්‍රික්කයේ බරවා රෝගය යළි ව්‍යාප්ත විමේ අවධානමක් ඇති බව ජාතික බරවා මර්ධන ඒකකය පවසයි .බලපිටිය ,හික්කඩුව ,අම්බලන්ගොඩ සහ රත්ගම ප්‍රදේශවල…
මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් සහ මධ්‍යම ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡාවක් මහනුවරදී
මහනුවර ,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රීක්කවල උපාධිධාරීන් පිරිසක් මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට රැස් ව ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් විරෝධාතාවයක නිරතවීම (13)…
ගාසා තීරයේ ප‍්‍රහාර වහා නවතනු…- තෙනත්යාහුට තීරණාත්මකව සජිත් දැඩිව අනතුරු අගවයි..
ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරන ලද ප්‍රහාර වහා නැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. සමගි ජන…
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතකයා අල්ලයි..
බෙලිඅත්ත අධිවේගී පිවිසුම මාර්ගය අසලදී අපේ ජනබල පක්ෂ ලේකම් සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරුවකු…
