ගාසා තීරයේ ප‍්‍රහාර වහා නවතනු…- තෙනත්යාහුට තීරණාත්මකව සජිත් දැඩිව අනතුරු අගවයි..
ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරන ලද ප්‍රහාර වහා නැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. සමගි ජන…
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතකයා අල්ලයි..
බෙලිඅත්ත අධිවේගී පිවිසුම මාර්ගය අසලදී අපේ ජනබල පක්ෂ ලේකම් සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරුවකු…
යාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..
යාපනය කයිටිස් පොලිස් බලප්‍රදේශයේ සාඩි මුහුදු තීරයේදී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 145 ක් සමගින් බෝම්බ කොටස් කිහිපයක් ලඟතබාගෙන සිටි…
රුසියානු යුද්ධයට ලාංකිකයන් විකුණන මහ මොලකරු උදයංග වීරතුංග..?
ලාංකිකයන් රුසියානු යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස අලෙවි කරන ජාවාරමේ මහා මොලකරු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දැයි…
පාසල් සිසුන්ට ආහාර වේල දෙන්නේ අමාරුවෙන්.. කයිවාරුකාරයන් මයික් පලනවා..
මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කර පාසල් දිවා ආහාර…
ග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…
ග්‍රාම නිලධාරීන් යළි මේවනවිට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතිබව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.…
සහනාධාර සහල් කෑ කුකුලන් මියයති..
අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබා දුන් සහල් කෑමට දුන් පසු කුකුළන් හත් දෙනකු මිය ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල අධිකරණය…
කුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…
සිය පෙම්වතියගේ පියාගෙන් ලද කැඳවීමකට අනුව පසුගිය අප්‍රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි සිය පෙම්වතියගේ නිෙවසට ගිය සුසිත් ජයවංශ…
ප්‍රතිපල එන්න කලින් උසස් පෙළ පංති ඇරඹීමට පියවර:අධ්‍යාපන අමාත්‍යංශය
සාමාන්‍ය පෙල ප්‍රතිපල නිකුත් වීමට පෙර උසස්පෙල පංති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම යෝජනාව…
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පත්වීම නීත්‍යානුකූල නැහැ
නාගොඩ -සුමන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ නීත්‍යානුකූල නොවන අයුරින් බව අමාත්‍ය මහින්ද…
