අකුණු පහරකින් වලස්මුල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය විනාශවෙයි
නිමල් රාජපක්ෂ- වලස්මුල්ල මුලික රෝහලට පෙරේදා(10) රාත්‍රියේ මහවැස්සත් සමගින් එල්ලවු අකුණු පහරින් හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වීමෙන් රුපියල් ලක්ෂ පනහක…
මි.මී. 100ට වැඩි තද වැසි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි…
රුසියා යුක්ක්‍රේන යුද්ධයට මෙරට මිනිස් ජාවාරම් කල තවත් පුද්ගලයකු
රුසියා යුක්‍රේන යුද්ධයට මෙරට පුද්ගලයන් නීති විරෝධී ලෙස යොමුකිරීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි. ඒ…
යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් ලක්ෂයක්
නාගොඩ -සුමන යුක්තිය මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 111074 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව…
අධිවේගයේ කොන්ක්‍රීට් බාල්කය කඩා වැටීම විමර්ශනයට විශේෂඥ කමිටුවක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට…
ටීනියා චර්ම රෝගය තරුණයින් අතර ව්‍යාප්තිය ඉහළට..
නාගොඩ -සුමන ටීනියා නැමැති චර්ම රෝගය යෞවනයින් අතර ව්‍යාප්ත වීම ඉහළගොස් ඇති බැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා…
ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත්කෙරේ..
ජාතික ඩෙංගු මර්දන සතියක්ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා…
රජයේ පාසල් 81ක් වසා දමයි.. ගොඩනැගිලි වෙන වැඩවලට…
2019 වසරේ සිට 2023 වසර දක්වා කාලයේදී රජයේ පාසල් 81ක් වසා දැමීමට සිදුවූ බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන්…
සජිත්ට දුරකතනය අහිමිවේ..? SJB ජංජාලයක… සේනක සිල්වා උසාවියේ…
සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා…
මාලිමා පෙලපාලියට දිලිත් ජයවීරත් එක්වෙයි..
රටකට ව්‍යවසායකත්ව මනසක් නැති වූ විට සිදුවන්නේ කොහේ හෝ රටක ඇති සැලසුමක් ඒ ආකාරයෙන්ම මෙරටට ගෙන විත් බැස්සවීම බව මව්බිම…
