කාන්තාවකට වෙඩි තබයි..
මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේ දී කාන්තාවක් වෙඩි වැදි තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට මාරුකර යවා…
ජනතාව පිලිගන්නා වෙනත් පක්‍ෂවල මන්ත‍්‍රීන් මාලිමාවට එක් කර ගන්න සූදානම්..
මහජනතාව පිළිගන්නා වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ද ජාතික ජන බල වේගයට එකතු කර ගැනීමට සූදානම් බව එම ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී…
10 වැනි දිනටත් වර්ජනය අඛණ්ඩව..
නාගොඩ- සුමන සිය වැඩවර්ජනය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු, සති අන්ත පාඨමාලා සහ විභාග සම්පුර්ණයෙන්ම ඇණහිට ඇතිබව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ…
කදුකරයට තද වැසි…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට (10) දින තද වැසි පතිත විය. බගවන්තලාව සහ හැටන්…
පොහොට්ටුව දෙවැනි වන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂයට පමණයි..
චීන කොමියුනිස්ට් පක්ෂයට පසුව මහපොළොවේ ඉතාම සංවිධානාත්මක පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පක්ෂය භාණ්ඩාගාරික ඇමතිනී පවිත්‍රා වන්නේ ආරච්චි…
බදු දඩ පොළී අඩුකරන්නේ නැහැ..
බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා පැනවෙන දඩ සහ පොළී කිසිවිටෙක ඉවත් කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බව…
දකුණු පලාතේ උපාධිධාරීන් 900 ට පත්වීම් ලිපි..
නාගොඩ -සුමන දකුණු පලාත් ගුරු සේවය සදහා උපාධිධාරීන් 900 දෙනෙකු සදහා පත්වීම් ලිපි පුදානය දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේගුණවර්ධන…
දිස්ත්‍රික්ක කිහිපයට සවසට තද වැසි..
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
13 වැනිදා විසදුම් ලබා නොදුනහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ..
නාගොඩ – සුමන වැටුප් සහ දීමනා ගැටලු පිළිබඳව අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර 13 සදුදා විසඳුමක් ලබා දෙන බවට ඇමතිවරයා…
ගොවීන්ගේ ගිණුම් වලට මුදල් මුදා හැර අවසන්..
නාගොඩ – සුමන යල කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 211ක් ගොවීන්ගෙ බැංකු ගිණුම් වෙත මේවන විට මුදා හැර…
