අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙකුට බරපතලයි..
අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීමකින් 54 හැවිරිදි අයෙක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා බලපිටිය රෝහලට…
තරුණ ව්‍යාවසායකයන් බිහි කිරීමට ලක්ෂ පහක සහන ණයක්
නිමල් රාජපක්ෂ- .. ලංකා බැකුවත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් සහයෙන් තරුණ ව්‍යාවසායකයන් දිරිගැන්වීම හා ව්‍යාපාර ජනිත කරවීම සඳහා වැඩපිලිවෙලක් දියත්…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධපැහැදිලි විශ්ලේෂණයක් ..
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදු කිරීමට ජනාධිපතිතුමන් විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
හෝමාගම මහ දවල් කොල්ලයක්..
හෝමාගම නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට ආයුධ සන්නත්ධව පැමිණි පිරිසක් වෙළදසල් සේවකයින් බිය වද්දා රුපියල් ලක්ෂ තුනක මුදල් ,රන්මුදු 36…
ගුරු සේවය රටක හෙට දවස තීරණය කරන්නා වූ සුවිශේෂී සේවයක්
නිමල් රාජපක්ෂ- ගුරු සේවය අන් රැකියා සමග සසදමින් රැකියාවක් සේ සළකා කටයුතු කිරීම.නොකළ යුතු බවත් ගුරු සේවය රටක හෙට දවස…
ආහාර ද්‍රව්‍ය ආනයනික මිලට වඩා විශාල වැඩි මිලකට පාරිභෝගිකයාට විකුණයි..
ශ්‍රී ලංකාවට ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය වන අල, ලූනු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළු සියලු තොරතුරු ඇතුළත් නව…
වෙසක් සැරසිලි මිල ඉහලට…
වෙළද පොළේ වෙසක් සැරසිලි මිළ මෙවර 30%කින් පමණ ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි. මිල ගිය වෙසක් සැරසිලි අතර කුඩා විදුලි පහන්…
සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ අක්‍රමිකතා..
මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්…
ජනතාව ආයුද සන්නද්දව පාරට බැසිය යුතුයි..- ලාල් කාන්ත
පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක…
අනධ්‍යන සේවකයන් අද අධ්‍යාපන ඇමති හමුවෙයි
නාගොඩ- සුමන වැඩවර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (10)…
