ගුවන්තොටුපළේ නොසන්සුන්ව හැසිරුණු තරුණයාට නීතිමය පියවර
කටුනායක ගුවන් තොටුපළේ Visa නිකුත් කිරීමේ අංශයේ නොසන්සුන්ව හැසිරුණු තරුණයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…
සහනාධාර මුදල් හෙට සිට ගොවි ගිණුම්වලට ..
මහ කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වුවද ගොවීන් මිල දී ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක ප්‍රමාණයක් බවත්…
ඉදිරි දින කිහිපයේ උණුසුම දැඩි වෙයි..
නාගොඩ -සුමන ඉදිරි දින කිහිපයේදී දිවයිනට දැඩි උණුසුම් කාලගුණයකින් බලපෑම් එල්ල වන බව බටහිර ඕස්ට්‍රේලියා සාගර විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥ චරිත…
ශ්‍රී ලාංකීීය නිෂ්පාදන ආසියානු වෙළද පොලට රැගෙන යාමට සාකච්ජා(video)
නිමල් රාජපක්ෂ- ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරන ඉන්දුනීසියානු තානාපති තුමිය හා එම සංවිධානයේ සාමාජික රාජ්‍යයන් වන තායිලන්ත, මියන්මාර, මැලේසියානු, වියට්නාම් රටවල…
බිලියන 860ක් ණය ගෙවන්න තිබෙනවා.. එනිදා අධිවේගී මාර්ග ‘සහස්යා ඉන්වෙස්ට්මන්ට්’ යටතට පැවරුවා..
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල…
අවුරුදු හැටක් සම්පූර්ණ කර විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ටත් තීරු බදු සහන ඇති වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.…
ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ නිවාඩු
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.…
ශ්‍රී ලංකාව කාන්තා T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, කාන්තා…
සා.පෙළ විභාගය අද අරඹයි..
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙයි අද සිට 15 දා දක්වා දිවයින පුරා විභාග…
සවසට තැනින් තැන වැසි..
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
