පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණයට තීරණයක් ..
වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
යළිත් වරක් බිත්තර ඉන්දියාවෙන් ..
මෙරට බිත්තර මිල පාලනය කිරිම සදහා යළිත් වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
විරෝධතා ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්..
නාගොඩ- සුමන 2024 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොනු කිරීමට දී තිබූ කාලය හෙටින් (06) අවසන් වන…
චෙන්නායි යන්න ආ මගියාගෙන් මතුවුයේ අදහාගත නොහැකි දෙයක්
නිමල් රාජපක්ෂ- ඉන්දියාවේ චෙන්නායි බලා ගමන් කිරිමට පැමිණි ගුවන් මගියකුගේ ගමන් මල්ලේ සගවා තිබු රුපියල් ලක්ෂ 16 ක් වටිනා මැණික්…
චමරි අතපත්තු 2023 ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානයට හිමිකම් කියයි.
2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත්වී තිබේ. . එක්දින පිතිකරණ ශ්‍රේණිගත…
ඉදිකිරීම් ක්ෂේත්රය කඩා වැටෙයි..
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ මේවන විට අහිමි වී ඇතිබව ශ්‍රී ලංකා…
සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සුදානම් ..
නාගොඩ -සුමන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) ආරම්භ කිරීමට මේවන විට සියලු කටයුතු සූදානම් බව විභාග…
එළවළු පලතුරු මිළ ගණන් තවදුරටත් පහළ අගයක….
වසර අවසන් වන තෙක් එළවළු මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවධානමක් නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු…
මටත් අලුත් වාහනයක් ගැනීම සුදුසු යයි හැගීගියා..- කතානායක
තමන් භාවිතා කරන වාහනය වසර 15ක් පැරණි වීම නිසා එය අලුත්වැඩියා කිරීමට ප්‍රධාන පෙළේ සමාගමකින් රුපියල් දෙකෝටි හැට අට ලක්ෂයකට…
මගේ ක්‍රිකට් පියා ‘දෝනි’..- මතිෂ පතිරණ
ක්‍රිකට් ක්‍රීඩාවේ තම පියා ලෙස මහෙන්ද්‍ර සිං දෝනි සලකන බව ශ්‍රී ලංකා වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සඳහන්…
