කාලගුණයෙන් අවවාදයක්..
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී වැඩි අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.
අම්පාර සිට නීත්ත දක්වා ගමන්ගත් පාසැල් සිසුසැරිය බස් රථයක් සහ අක්කරපත්තුව සිට අම්පාර දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක්…
කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් පහළට.
ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති,…
විභාග අපේක්ෂකයිනට සුභ පණිවිණඩයක්
අපොස (සා.පෙළ) විභාග අපේක්ෂකයින් සදහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ,ගාල්ල ,කුරුණෑගල ,වව්නියාව මඩකලපුවහා නුවරඑළිය යන යන දිස්ත්‍රික්කවල…
මංගල සිහිනය සැබෑ කරගන්න – “තරුපති” වෙත එන්න(VIDEO)(POTHO)
නිමල් රාජපක්ෂ- ඹබගේ මංගල උත්සවයක් , උපන්දින සායදයක් හෝ සේවා ස්ථානයක සමුගැනීමේ පාටියක් ගන්නා අවස්ථාවක ඉතා අංලකාර නිදහස් පරිසරකින් යුතු…
එළවළු මිල ඉහළයාමේ අවදානමක් නොමැත..
නිමල් රාජපක්ෂ- මෙම වසර අවසන් වන තෙක් මෙරට එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි…
ගෑස් මිල පහලට..
හෙට දිනයේ සිට ලිත්රෝ ගෑස් සමාගම් විසින් බෙදා හරින ගෑස් මිල ගණන් පහළ දැමීමට කටයුතු සූදානම් කර තිබේ. එහි සභාපති…
ගමට නීතිය හදා ගන්න බලය දෙනවා.. කොට්ටාසෙට අධිකරණ බලය දෙනවා..
ජාතික ජන බලවේග පාලනයක් යටතේ ගමට නීති හදා ගැනීමේ බලයක් ලැබෙන පාලන ක්‍රමයක් හදන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක…
මහවැලි ඉඩම්වල නීතිවිරෝධී වැඩ බෑ…
මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය…
රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තැබූ මැති ඇමතිවරුන්ගේ නම් සගවයි..
ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු වලින් බිලියන ගණන් ණයට ගෙන ඒ බැංකු වලට පොලු තැබූ ඇමතිවරුන්, ව්‍යාපාරිකයන් සිටින…
