රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තැබූ මැති ඇමතිවරුන්ගේ නම් සගවයි..
ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු වලින් බිලියන ගණන් ණයට ගෙන ඒ බැංකු වලට පොලු තැබූ ඇමතිවරුන්, ව්‍යාපාරිකයන් සිටින…
අද සිට යලිත් දීර්ඝ පාසල් නිවාඩුවක්..
2024 වසරේ පළමු පාසල් වාරය අද (03) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2024 දෙවන පාසල් වාරය මැයි මස 20…
සවසට තැනින් තැන වැසි..
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) සවස 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
“කැලිප්සෝ” යළි සුපුරුදු පරිදි
උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දීර්ඝ කර වසර 100ක් සැපිරීම නිමිත්තෙන් “කැලිප්සෝ” දුම්රිය ජනවාරි 05 වනදා සිට බදුල්ල – බණ්ඩාරවෙල…
සාදය යුද පිටියක් කළ සිසුන් 12ක් කොටුවෙයි..
පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඉකුත් 30 වනදා රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් හෝමාගම ප්‍රදේශයේ හෝටලයක පැවත්වා තිබු අතර එහිදි දෙපිරිසක් අතර සිදුවු…
මලිත්තගොල්ල නාය යෑම කෙටිකාලයකින් පාලනය කල හැකියි
නාගොඩ- සුමන බදුල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යෑමේ අවදානම කෙටිකාලයක් තුළ පාලනය කල හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ…
නෝර්වේ තානාපතිනිය හා අනුර කුමාර දිසානායක අතර හමුවක්
නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (02) සිදු වී ඇත.…
පළමු වාරය හෙටින් අවසන්-සාමාන්‍ය පෙළ පැවැත්වීමට සියල්ල සූදානම්
නාගොඩ-සුමන 2024 වසරේ පළමු පාසල් වාරය හෙටින් (03) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.2024 දෙවන පාසල් වාරය මැයි මස 20…
ශ්‍රී පාදස්ථාන අඩවියේ පසළොස්වක පොහොයදින මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත් ජාවාරමක් කොටු (VIDEO)
නිමල් රාජපක්ෂ- පසළොස්වක පොහොය දින සියලුම සුරාසැල් වසා තැබීමට නියමිතව තිබියදි බලපත්‍ර කොන්දේසි කඩ කරමින් ශ්‍රී පාදස්ථානය පටන්ගන්නා නල්ලතන්නිය ප්‍රදේශයේ…
OnmaxDT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්..
OnmaxDT පිරමීඩාකාර යෝජනා ක්‍රමයට මුදල් යොදවා අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස…
