මෙරට නිල විදේශ සංචිත පිළිබද අනාවරණයක්..
මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව…
මාර්තු මාසයේ දී පොල් නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක්
මාර්තු මාසයේ දී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. පොල්…
උමා ඔයෙන් දෛනිකව විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 80 ඉතිරියක්..
උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය…
රාජකාරිය දේවකාරිය මෙන් ඉටුකළ පියල් පත්මනාථයන් (VIDEO)
නිමල් රාජපක්ෂ- රාජ්‍ය සේවයේ පුරා වසර තිස් ගණනක් සේවය කර ජනතාවට නව තාක්ෂිණික ක්‍රමවේදයන් හදුන්වා දී මේ වසරේ ජනවාරි 24…
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා හෙට වැඩ අරඹයි
නාගොඩ- සුමන . දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෙට (03) පෙරවරු 09.30 සිය ධූරයෙ වැඩ…
මා මරන්න වස දුන්නා.. මගේ බහිශ්රාවීය පද්ධතිය අක්‍රිය වුනා..- රොෂාන්..
තමන් ඝාතනය කිරීම සඳහා වූ සැලැස්මක් දැනට මාස එකහමාරකට පමණ පෙර ක්‍රියාත්මක වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ…
51% සපුරා අවසන්.. ඊළග මැයි දිනය මාලිමා ආණ්ඩුව යටතේ..- අනුර
සීයට තුනක ප්රතිශතයක තිබූ ජාතික ජන බලවේග ඡන්ද පදනම සියයට පනස් එකක් වීමට හාස්කමක් විය යුතු බව ඇතැමුන් පවසන බව…
ආර්ථික වැඩපිලිවෙලක් නැති බව මාලිමාව පිලිගත්තා.. විවාදය මග හරින්නේ ඒනිසා..
රට ගොඩ ගැනීම සඳහා යථාර්ථවාදී වැඩපිළිවෙලක් ඇත්තේ ජා සමගි ජන බලවේගයට පමණක් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා…
වතු කම්කරුවන්ට ඉඩම් බෙදා දී ඔවුන් වතු හිමියන් කරනවා..- සජිත්
ජනතාවගේ අයිතිවාසිකම් සුරකිමට තම රජයක් තුලින් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.…
වැසි ස්වල්පයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
