බස්රථ ධාවනයේ අඩුවක් ..
නාගොඩ- සුමන දිවයිනේ බොහෝ ප්‍රදේශ වල බස්රථ ධාවනය වීමේ අඩුවක් පවතින බව මගී ජනතාව පවසයි. මැයි දින රැලි සඳහා ජනතාව…
ලෝක කම්කරු දිනය අදයි..
පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් කෙළවර වූයේ, එක්තරා දිනයක් ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු…
සවසට තැනින් තැන ගිඟුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
ශ්‍රීලනිප නායකත්වය ජාතිකත්ව හැගීමක් ඇති විජයදාසට යාම සතුටක්..
චන්ද්‍රිකා මැතිණිය අතට මේ පක්ෂය යනවට වඩා ජාතිකත්වය ගැන හැගීමක් තියෙන විජයදාස රාජපක්ෂ මහතා අතට පක්ෂය යන එක ගැන අපි…
ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ
වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශඅභ්‍යවකාශ…
ලී මෝලක ගින්නක් ..
පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක අද (22) අලුයම 2.30 පමණ ඇති වූ ගින්නකින් එම ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස්…
ඉරාන ජනාධිපති අනිද්දා මෙරටට..
නාගොඩ සුමන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා අනිද්දා (24) මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය පවසයි. ඉරාන ජනාධිපතිවරයාගේ පකිස්තාන…
ජනපති නිරීක්ෂණ චාරිකාවක …
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරුවේ එහි…
එක් අයෙකුට සහල් කිලෝ විස්සක් දෙන්න රුපියල් 6000ක් යනවා..
රට මුදා ගත් නායකයාට සහයෝගය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වුණා’ යයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක…
ශ්‍රි පාද මුදුනෙන් පැන්න තරුණයා අතුරුදන්.. සෙවිමේ මෙහෙයුම් අතහරී…
ශ්‍රි පාද උඩ මළුවේ සිට පහලට පැන අතුරුදහන් වු තරුණයා සෙවිමේ මෙහෙයුම් කටයුතු (21) දින පස්වරුවේ නතර කල බව ලක්ෂපාන…
