විජේදාසගේ පත්වීම නීති විරෝධීයි.. විධායක සභාවත් නීති විරෝධීයි..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව දේශපාලන මණ්ඩලයේ කිසිදු රැස්වීමක් පැවැත්වීමට හැකියාවක් නොමැති බැවින් ශ්‍රී ලංකා…
මේ මාසයේ සහ ලබන මාසයේ සහල් කිලෝ 10 බැගින් පවුල් ලක්‍ෂ 27කට දෙනවා..
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති…
සමුද්‍ර අභ්‍යාස අද සිට..
නාගොඩ -සුමන එක්සත් ජනපද නාවික හමුදාව ,එක්සත් ජනපද මැරින් බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව පවත්වන සමුද්‍ර අභ්‍යාස අද…
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හි අපරික්ෂාකාරී රිය ධාවකයින් 2 අත්අඩංගුවට ..
නාගොඩ- සුමන දියතලාව “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” මෝටර් රථ තරගාවලියේ සිදුවූ අතරතුර සම්බන්ධයෙන් තරග කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිසිය…
කාලගුණයෙන් අවවාදයක්..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ – ජනපති
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති…
මෝටර් රථ තරඟයේ අනතුරින් 7 ක් මරුට-26 තුවාල
නාගොඩ -සුමන දියතලාව නරියා කන්ද ප්‍රදේශයේ පැවැත්වෙන “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරින් මියගිය සංක්‍යාව…
අපි හාල් බෙදන්නෙ ඡන්ද බලාගෙන නෙවෙයි-ඇමති ප්‍රසන්න
නිමල් රාජපක්ෂ- පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ජාතික ලැයිස්තුවට දාපු ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පොරොන්දු වීම තරම් විහිළුවක් තවත් නැති…
නාගොඩ යටලමත්ත අඩු ආදායම් ලාභීන්ට සහල් බෙදාදීම හෙට (22)..
නාගොඩ -සුමන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා නොමිලේ සහල් බෙදාදීම මේවන විට ක්‍රියාත්මක බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.සහල්…
වතු සේවකයින් හෙට වර්ජනයක..
වතු සේවකයින්ගේ දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් හෙට (22) සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. වතු සේවකයින්…
