ජනාධිපතිවරණයට වැඩ කරන්න නම් මන්ත්‍රීලා වාහන බලපත්‍ර ඉල්ලති..
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර තීරුබදු සහන වාහන බලපත්‍ර ලබාදීමට නොහැකි නම් වටිනාකමෙන් අඩු වාහනයක් හෝ ගැනීමට බලපත්‍රයක් ලබාදෙන ලෙස ආණ්ඩු…
තරුණ ගැටළු විසඳීමට වැඩපිළිවෙළක් අප සතුයි…
රටක සංවර්ධනයට නීති හා ප්‍රතිපත්ති අතිශය වැදගත් බව එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා පවසයි. නීති සහ…
මං බලයට ආවාම නව IMF ගිවිසුමක් ගහලා බංකොලොත් රට ගොඩ ගන්නවා..
තමන් බලයට පත් වූ වහාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාවාදී මානුෂවාදී පොදු ජනතාවට හිතැති නව ගිවිසුමක් ඇති කරන…
ඉදිරියේදී වාහන ආනයනය සම්බන්ධයෙන් කොළ එළියක්
නිමල් රාජපක්ෂ- රටතුළ ඇති වූ ආර්ථික අර්බුධය හේතුවෙන් භාණ්ඩ 1500 ත් 2000 ත් අතර ප්‍රමාණයකට ආනයන සීමා පැනවුවත් ආර්ථිකය ක්‍රමයෙන්…
කොළඹට එන්න විශේෂ බස්රථ
අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අනිද්දා (17) දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා…
දුම්රියක් වේදිකාවට මතට එන්න වෙර දරයි(VIDEO)
නිමල් රාජපක්ෂ- කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.35 ට හලාවට බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා…
අධිවේගියේ කල්ල මරේ.. අවුරුදු ආදායම කෝටි 20 කිට්ටුයි..
අප්‍රේල් මස දහවෙනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරට අධිවේගී මාර්ගවල ආදායම මිලියන 200ට ආසන්න වී තිබේ. අධිවේගී මාර්ග මෙහෙයුම්…
අධිවේගියේ කල්ල මරේ.. අවුරුදු ආදායම කෝටි 20 කිට්ටුයි..
අප්‍රේල් මස දහවෙනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරට අධිවේගී මාර්ගවල ආදායම මිලියන 200ට ආසන්න වී තිබේ. අධිවේගී මාර්ග මෙහෙයුම්…
මෙහේ අවුලක් නෑ.. අපි අවුරුදු උත්සවේකුත් කලා..- ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනවශ්‍ය බියක්…
අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතුයි
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත. ඒ අනුව බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම්…
