අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතුයි
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත. ඒ අනුව බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම්…
17 පෙම්වතියට 40 පෙම්වතා වෙඩි තබයි..
මින්නේරිය, යාය 04, ගිරිතලේ ප්‍රදේශයේදී සිදුකරන ද වෙඩි තැබීමකින් දාහත් හැවිදි සිසුවියක් රෝහල් ගත කර තිබේ. වෙඩි වැදීමෙන් සිසුවියගේ ගෙල…
අලුත් අවුරුදේ මුලින්ම වෘත්තීය සටන් රැල්ලක් කැදවති..
සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව කෙටි කලක් තුළ එම දීමනා ලබානොදුනහොත් ලංගම සේවකයන්ට ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට…
සිසුවියකට වෙඩි ප්‍රහාරයක් ..
මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේදී පවුලේ අය සමගින් ඥාති නිවසකට පැමිණ අවස්ථාවේදි 17 හැවිරිදි පාසල් සිසුවියකගේ ගෙලට වෙඩි වැදි ඇතැයි…
මචං කියලා විදෙස් ණය නොගෙවන්න බෑ.. ණය නොගෙව්වොත් සමෘද්ධි බැංකුවත් නඩු දානවා…
‘්මචං ණය ටික අමතක කරලා දාමු’ යැයි පවසමින් ඩොලර් බිලියන 100ක් පමණ වූ රටේ විදෙස් ණය නොගෙවා සිටිය නොහැකි බව…
කොළඹට එන්න විශේෂ දුම්රිය
පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා මේ වන විට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී…
අද වැසි තත්ත්වයේ වැඩි වීමක් ..
දිවයිනේ නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල අද (15) වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.. නැගෙනහිර…
ශ‍්‍රී ලංකාව ගැන තීරණාත්මක IMF සාකච්චාවක් අද ඇමරිකාවේදී..
අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී (15) ඇරැඹෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය…
විවිධ අනතුරු හේතුවෙන් 162 ක් ජාතික රෝහලට..
සිංහල හා හින්දු අවුරුදු දිනයේ දිවයින පුරා සිදුවු විවිධ අනතරු වලින් පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර…
අවුරුදු 4දී පෙර පාසල් අනිවාර්යයයි.. පාසල් අධ්‍යාපනය වසර 12ට අඩු කරයි..
සියලු දූ දරුවන් වයස අවුරුදු 4 දී පෙර පාසල් යාම අනිවාර්ය කිරීමටත්, පෙර පාසල් පද්ධතියම විධිමත් කර රජයේ නියාමනයට යටත්…
