අවුරුදු ගීයක් විකෘති කර සමාජ ජාලාවලට දැමූ අය සොයා පරීක්‍ෂණ..

අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම පරීක්ෂණ…