රනිල්ට ටිරාන්ගේ දුරකතනය සූදානම් කරවයි.. හදිසි සංශෝධන කිහිපයක්..
මහජන ආරක්ෂක අමැති ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ හදිසි සංශෝධන කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුව දේශපාලන මණ්ඩලයට…
මුහුදු බඩ මාර්ගයේ පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා..(VIDEO)
නිමල් රාජපක්ෂ- මරදාන දුම්රිය ස්ථානයෙන් උදෑසන 05.45 ට දකුණු කළුතර බලා ධාවනය වන දුම්රිය අද පෙරවරු 7.20 ට පමණ දකුණු…
කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගුයි.
සිංහල අවුරුදු වෙනුවෙන් අද සහ හෙට (13-14) දිනවල කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.…
අවුරුද්දට රැදවියන් 779 කට සමාව ..
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 779 දෙනෙකු රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිතයි විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම්…
කාලගුණයේ වෙනසක් ..
උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ…
උමාඔය ජල විදුලිය නිෂ්පාදනය ආරම්භ කෙරේ..
උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී ජල විදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ…
බහුදින ධීවර යාත්‍රා 02ක් සමගින් මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් අත්අඩංගුවට
හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න තොගයක් සමගින් බහුදින ධීවර යාත්‍රා 02ක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින්…
අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 30 කට සහල්
රුපියල් බිලියන 12 ක මුදලක් වැයකොට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 30 කට පමණ සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනට කිසිදු…
ශ්‍රීලනිපයේ ජඩ කුමන්ත්‍රණයක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව රජය මෙහෙයවන කුමන්ත්‍රණ මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එහි මුඛ්‍ය අරමුණ වන්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත…
අධිවේගී මාර්ග පිරී ඉතිරේ.. වාහන තදබදයක්..
අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම ඊයේ (11) දිනයේ 10% පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ…
