ගර්භාෂ රෝගවලට ආයුර්වේදයෙන් නොමිලයේ ප්‍රතිකාර -ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණී නිර්මලා සේනාරත්න-(VIDEO)
නිමල් රාජපක්ෂ කානාත්වකගේ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ විපර්යාසයක් ඇතිවන්නේ නම් වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බව කොලඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය…
ATM යන්ත‍්‍රයෙන් මුදල් ගන්න උදවුවට ඇවිත් මංකොල්ල කයි..
රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල ඒ.ටි.එම් යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනිමට පැමිණෙන ගණුදෙණුකරුවන්ගේ ඒ.ටි.එම් කාඩ්පත ලබාගෙන ගණුදෙණකරුට හොරෙන් ඔහුගේ ගිණුමේ තිබු…
ජනපතිගේ අවුරුදු සුබ පැතුම මෙන්න.. අවුරදු චාරිත‍්‍ර ගැන කියයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කර ඇති සුභ පැතුම් පණිවිඩය මෙසේය. අලුත් වීම ජීවිතයට අලුත්…
අති නවීන තාක්ෂණයෙන් යුතු සීටී ස්කෑන් යන්ත්‍රයක්.
නිමල් රාජපක්ෂ- කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය සසහා රුපියල් මිලියන 220 ක වටිනාකමකින් යුතු නවීන තාක්ෂණයෙන් යුත් සීටී…
අදත් උණුසුම පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.
මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (12) දිනයේ “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ…
අවුරුදු සමයේ අඛණ්ඩව ඉන්ධන..
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා…
සවසට ගිඟුරුම් සහිත වැසි..
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
විසා ඉකුත්වු විදේශිකයින් 2400 ක් ..
වීසා කාලය ඉක්මවූ විදේශිකයන් 2,400 පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල…
කෝටි හයක හෙරොයින් සමගින් අයෙක් කොටු
රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 105ක් ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාලිගාවත්ත පොලිස්…
හෙට අනිද්දා(12-13) සුරාසැල් වසයි. ..
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් හෙට සහ අනිද්දා ( 12 සහ 13 )යන දෙදින…
