නැකතට වැඩ කළත් රට තාමත් බංකොලොත්
රටේ ජනාධිපතිවරු අගමැතිවරුන් මන්ත්‍රීවරුන් පළවෙනි අඩිය තැබීම්, අත්සන් කිරීම්, දිවුරුම් දීම් වැනි සියලුදේ නැකතට සිදු කළත්, වසර 75 කට පසුත්…
ජංගම දුරකථන මිල පහළට..
ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙන් මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී…
ජනපතිවරණයට නාමල් ආවොත් පොහොට්ටුවත් දෙකට බෙදේ..
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. දැනට සිටින…
දුම්රියට නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක්..
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට ඩබ්ලිව් .ඩී. රංජිත් පද්මලාල් මහතා පත් කොට ඇත. 1996 වර්ෂයේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වශයෙන් සේවයට බැඳුණූ ඒ…
උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මුලදී
අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. කොළඹ…
දුන්හිඳ Odyssey විශේෂ දුම්රිය අද සිට
දුම්රිය සේවාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් අද (05) සිට “දුන්හිඳ Odyssey” නමින් විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව…
සමගි ජන සන්ධානයේ ගිවිසුම අත්සන් කරයි
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු අද (05) සමගි ජන සන්ධානයට එක්වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය. ඒ අනුව නිදහස…
අද දහවල් 12.12ට හිරු මුදුන් වන ප්‍රදේශ
අද (05) සිට ලබන 15 වන දා දක්වා දිවයිනට සෘජුවම ඉහළින් සූර්යයා පිහිටන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට බස්රථ 200 ක් ධාවනයට
උත්සව සමය ජනතාවට ගම්බි්ම් බලා ගම්න් කිරීම සදහා අද සිට බස්රථ 200 ක් පමණ සේවයට යොදවා ඇතැයි ලංකා ගමනා ගමන…
අදත් සවස 2 පසු ගිඟුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්අද (05) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
