රත්නපුරයෙන් විශාල ශබ්දයක්.. රනිල්-සජිත් එක් කරන්න 14ක් සාක්ච්චා.. තලතා මාධ්‍ය හමුවක..
එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව සමගි ජනබල වේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී…
පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වසා තනි රනිල්ට රට භාර දෙන්න..
බංකොලොත් වූ රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වසා දමා තනි රනිල්ට රට භාර දෙන ලෙස තමා එදා කළ ප්‍රකාශය…
පාසල් සේවය වෑන් රථයකින් මසට ගවයින් අදී..
යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී වෑන් රථයකින් නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් නිලධාරියෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ…
ජනාධිපතිට හා ආණ්ඩුවට පමණක් රට සංවර්ධනය කල නොහැකියි..
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට පමණක් රට සංවර්ධනය කල නොහැකි බවත් ඒ සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු බවත් නාගරික සංවර්ධන හා නිවාස…
චෝදනා ඹප්පු වුවහොත් නීතිය උපරිමයෙන් ..(video)
සුරාබදු නිලධාරීන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විනය විරෝධී ලෙස කටයුතු සිදු කල හොත් උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නාබව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති, චන්න…
මෙහෙයුම සම්පූර්ණ අසාර්ථකයි.. බැසිල් බලය ශුන්‍ය වෙයි..
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දරන ලද උත්සාහය මුළුමනින්ම අසාර්ථක වී ඇති…
දමිතා අත්අඩංගුවට ගනී.. ‘ලක් අම්මා දිනුම්.. සජිත් දිනනවා..’ ඇය විලාප දෙයි..
ජනප්‍රිය සිනමා රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත්…
අවසර දී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයට අදාල වාහන 1000 ක් ගෙන්වීමට පමණියි..
නිමල් රාජපක්ෂ- වාහන ආනයන කටයුතු සඳහා සීමා පනවා තිබියදී ක්ෂේත්‍රෙය් අවශ්‍යතාවය මත සංචාරක ක්ෂේත්‍රයට අදාල වාහන 1000 ක් ගෙන්වීම සඳහා…
විගමණික ප්‍රජාවට සහන රැසක් සමගින් ජයගමු ශ්‍රි ලංකා ගම්පහට…
නිමල් රාජපක්ෂ- කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවය අප්‍රේල් 5…
”දුන්හිඳ ඹඩිසි” හෙට සිට බදුල්ලට..
නිමල් රාජපක්ෂ- ”දුන්හිඳ ඹඩිසි” නමින් වායු සමනය කළ දුම්රියයක් හෙට පෙරවරු 6.30 ට ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ…
