හම්බන්තොට වරායේදී මුහුදට කාර් එකක් වැටෙයි…
හම්බන්තොට වරායේ වාහන ප්රතිනැවුගත කිරීමක් අතරතුර එක් මෝටර් රථයක් මුහුදට වැටී තිබේ. මෝටර් රථය පැදවූ රියැදුරු හම්බන්තොට රෝහල්ගත කර ඇත.…
ජනපතිකමයි, ආණ්ඩු බලයයි ලැබුණු පමණින් රට හදන්න බෑ..- හරිනි
ජනාධිපති පුටුවයි ආණ්ඩු බලයයි ලැබුණු පමණින් රට හදන්න බැරි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.…
කාන්තාවන් සදහා නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට..
ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව…
රැදවියකු රෝහලේදි ජීවිතක්ෂයට ..
මුල්කිරිගල ගුනරත්න අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු ඊයේ (02) දහවල් තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් පොලිසිය පවසයි…
පුතා බේරීමට ගිය පියාට මිතුරන් පහර දී මරා දමයි..
පුතා සමග මිතුරන් පිරිසක් පෙර ඇති කර ගෙන තිබූ කෝන්තරයක් සංගීත සංදර්ශනයක් අතරතුරදී යළි හට ගත් අවස්ථාවේ ඊට මැදිහත්ව බෙිරීමට…
ප්රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..
රික්ටර් මාපාංක ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් තායිවාන නැගෙනහිර වෙරල ආසන්නයේ සිදුව තිබේ. ඒ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර…
සවසට ගිඟුරුම් වැසි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි..
සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් පසු සති 03කට අත්හිටුවීමටඊයේ (02) තීරණය කල බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ…
ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සරය ජනපති අතින්
ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමු වරට සංවිධානය කරන ආයෝජන මණ්ඩල සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට…
නිවැසියන් විනෝද චාරිකාවක- රන්මුට්ටිය සොරා ගනී
මුල්කිරිගල ගුනරත්න නිවැසියන් විනෝද චාරිකාවට ගොස් ආපසු නිවසට පැමිණ බලද්ද කුස්සියේ මුළුතැන්ගෙයි සගවා තිබු රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් අභරණ…
