දමිතා ගුවන් තොටේදී අත්අඩංගුවට ගන්න සූදානම්.. අධිකරණයෙන් නියෝගයක්..
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියාට විදේශගත වීම වලක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.…
පොලිස් ලොක්කෙක් කංජිපානි හා සංවාදයක.. ඇප අරන් දෙන්න පොරොන්දු වෙයි.. හඬ පට මෙන්න..
පාතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව ජාවාරම්කරුවකු ලෙස සැලකෙන කංජිපානේ ඉම්රාන් නමැත්තා පොලිස් නිලධාරියෙකු සමඟ දුරකථනයෙන් සිදුකරන සංවාදයක හඬපටයක් පොලිසියට ලැබී…
ඩොලරය තව ගොඩක් පහලට.. බස්සන ගාන ජනපති කියයි..
වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය…
තැඹිලි ගම්මාන හතරක්..
මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී තැඹිලි ගම්මාන හතරක් ස්ථාපිත කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු යොදා තිබේ. අපනයනය කේන්ද්‍ර කොටගත්…
බංකොළොත් වුනාම දුප්පත් වෙන එක අළුත් දෙයක් නොවෙයි..
රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත්…
අවුරුද්දට ගම්බිම් බලා යන්න විශේෂ දුම්රිිය ..
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් සදහා විශේෂ දුම්රිය කිහිපයක් එක් කර ඇති…
දුම්රිය පීලිපැනීමෙන් මගීන් දැඩි අපහසුතාවයක
නිමල් රාජපක්ෂ- කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද සවස 06.15 ට පමණ…
ඹ්නෑම විවාදයකට සුදානම් …
තමන් ඕනෑම ආකාරයේ විවාදයක් සම්බන්ධයෙන් වන අභියෝගයකට මුහුණදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස්…
මානව හිමිකම් කඩවුවන්ට කඩිනමින් විසදුම් (video)
නිමල් රාජපක්ෂ- නිතිය හා සමාජ භාරය ආයතනය 1982 වසරේදී ආචාර්ය නිලන් චෙරිචෙල්වම් විසින් ආරම්භ කරන ලද ලාභ නොලබන ආයකනයක් බවත්,…
උතුරේ තල් රා සහ අරක්කු විදේශ වෙළද පොළට
නිමල් රාජපක්ෂ- උතුරු- නැගෙනහිර පළාතට ආවේණික තල් අරක්කු හා රා ආශ්රිත නිෂ්පාදන විදේශ වෙළද පොළට අපනයනය කර ඒ ආශ්රිත කර්මාන්තයේ…
