කඩු පොලු කල්ලියක් පනී.. ගුරු සංගම් සභාපතිගේ නිවසට ගිනි තබයි..
ලංකා ගුරු සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපතිවරයාගේ නිවසට මැර කණ්ඩායමක් කඩායැදී පහරදී නිවසට ගිනි තබා පලාගොස් ඇත. පොලිසිය සඳහන් කරන්නේ අජිත්…
ලිත්‍රො සමාගමේ අයිතිය තමන්ට ඉල්ලා ලාෆ් නඩු යයි..
ලිත්‍රො සමාගම ප්‍රතිව්‍යුහගතකරණයේදී වඩාත් සුදුසුම ආයතනය වන්නේ ලාෆ් ගෑස් සමාගම බව එම සමාගම පවසයි. අදාළ ප‍්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය…
සැලළිහිණි වසන්ත උදානය ආරම්භ කෙරේ…
22 වෙනි වරටත් පැවැත්විමට සංවිධානය කර ඇති නුවරඑලිය වසන්ත උදානයේ සමාරම්භක උත්සවය (01) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු…
බංකොලොත් රටවල් ගොඩදාන හැටි ලෝකය ලංකාවෙන් ඉගෙන ගනිමින් ඉන්නේ..
අනිච්චාවත සංඛාරා යයි කීමට නියමිතව තිබූ රටක් මරණයෙන් බේරා ගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා…
ගංජා සමග අසූ වූ සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම්-සුරා බදු මත් ද්‍රව්‍ය නාශක අංශයේ සියලු දෙනාට ස්ථාන මාරු-
කේරල ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
දුම්රියේ ලොරියක් හැපීමෙන් දෙදෙනකුට තුවාලයි..
කොළොන්නාව සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රිය ක රාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක්…
ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුගිය 15 වැනිදා සිට අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය…
ටිපර් රථයේ ගැටී යතුරු පැදි කරු මරුට..
මුල්කිරිගල ගුණරත්න තංගල්ල ,කදුරුපොකුණ – පලපොත මාර්ගයේ පොල්පිටිය හන්දිය අසලදී (31) දහවල් යතුරු පැදියක් ටිපර් රථයක ගැටී බරපතල තුවාල ලැබූ…
අද මධ්‍ය රාත්‍රියේ සිට ගෑස් මිල පහළට..
ලිට්රෝ ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ගෘ සංශෝධනය කිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර ඇත. එඅනුව කිලෝ ග්‍රෑම්…
අවුරුද්දට පෙර සියළු දෙනාට අස්වැසුම..
දිස්ත්‍රික්ක 04 ක මෙතෙක් අස්වැසුම ප්රතිලාභ නොලැබුණු සියලු දෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ එම ප්රතිලාභ ලබාදෙන…
